Watch Trailer

The Apartment Job [S01 : E06] Sinhala Subtitles | තාපන බිල් මාටියර් [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles ඔන්න දැන් හේ කන්ග් හරිම සටනට ඇතුල් වෙලා තියෙන්නෙ. මෙච්චර කාලයක් හේ සන්ග් දැනගෙන හිටියෙ නැති භයානක පැත්තක් මේ නිවාස සංකීර්ණ පාලනය ඇතුලෙ තියෙනවා කියල හේ සන්ග් දැනගන්නවා. මුලින්ම මේක බොහොම පුංචි මුදල් වංචාවක් විදිහට පටන් ගත්තත් තව දුරටත් ඒක එහෙම වෙන්නෙ නැහැ. මේ හැමද…

The Apartment Job Sinhala Subtitles

ඔන්න දැන් හේ කන්ග් හරිම සටනට ඇතුල් වෙලා තියෙන්නෙ. මෙච්චර කාලයක් හේ සන්ග් දැනගෙන හිටියෙ නැති භයානක පැත්තක් මේ නිවාස සංකීර්ණ පාලනය ඇතුලෙ තියෙනවා කියල හේ සන්ග් දැනගන්නවා. මුලින්ම මේක බොහොම පුංචි මුදල් වංචාවක් විදිහට පටන් ගත්තත් තව දුරටත් ඒක එහෙම වෙන්නෙ නැහැ.

මේ හැමදේකම නියම දක්ෂයා වගේම හැමෝගෙන්ම හැංගිලා ඉන්න ප්‍රධානියා මේ ගැන ලොකු සතුටකින් වගේම කෝපයකින් තමයි ඉන්නෙ. සතුට තමයි කාලෙකින් හේ සන්ග් වගේ ප්‍රතිවාදියෙක් හම්බුන එක. එතකොට තරහ ඇති වෙන්නෙ තමන් බලය දුන්න අය ඒක හරියට පාවිච්චි නොකරපු එක ගැන.

මේ දේවල් මෙහෙම වෙද්දි හේ සන්ග් ගෙ පවුල ඇතුලෙත් පුංචි පුංචි ගැටළු ඇති වෙන්න යන්නෙ. ඒවා පුංචි ඒවමද කියල ඉතිං ඉස්සරහට තමයි බලාගන්න වෙන්නෙ..

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

119 downloadsDownload The-Apartment-Job-S01E06.zip36 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles

119 downloadsDownload Subtitles36 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.