Watch Trailer

The Apartment Job [S01 : E12] Sinhala Subtitles | අවසන් ගඩොල [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles ඔන්න එහෙනම් අපි අන්තිම කොටසට ආවා. දැන් තමයි ඔක්කොම ප්‍රශ්ණ විසඳෙන වෙලාව. ප්‍රශ්ණ විසඳෙනව වගේම මිනිස්සුන්ගෙ ඇත්තම ස්වභාවයත් මේ කොටසෙන් බලාගන්න පුලුවන්. දැන් මේ වෙද්දි චන්ග් වොන්ගෙ බලය හැකියාව අඩු වෙලා තියෙන්නෙ. ඉතිං චන්ග් වොන් වටේ හිටපු අය තම තමන්ගෙ බේරිල්ලට වෙන හ…

The Apartment Job Sinhala Subtitles

ඔන්න එහෙනම් අපි අන්තිම කොටසට ආවා. දැන් තමයි ඔක්කොම ප්‍රශ්ණ විසඳෙන වෙලාව. ප්‍රශ්ණ විසඳෙනව වගේම මිනිස්සුන්ගෙ ඇත්තම ස්වභාවයත් මේ කොටසෙන් බලාගන්න පුලුවන්.

දැන් මේ වෙද්දි චන්ග් වොන්ගෙ බලය හැකියාව අඩු වෙලා තියෙන්නෙ. ඉතිං චන්ග් වොන් වටේ හිටපු අය තම තමන්ගෙ බේරිල්ලට වෙන හයිය තැනක් හොයනවා. ඒත් චන්ග් වොන් තාමත් තමන් වියදම් කරපු සල්ලි වලට ඒ මිනිස්සු යුතුකම් ඉෂ්ට කරයි කියල බලන් ඉන්නව.

හේ කන්ග් බොරුවට හදාගත්ත පවුල දැන් ඇත්තම පවුලක් වගේ තමයි හැමෝටම දැනෙන්නෙ. ඒක වුවමනාවක් වෙනුවෙන් බොරුවට හදාගත්ත පවුලක් කියල දැන් කාටවත් මතක නැහැ.

ඉතිං මේ හැමදේමත් එක්ක මේ කොටසින් කතාව ඉවර වෙනවා. මම වැඩිය විස්තර කියන්නෙ නැහැ අන්තිම කොටස නිසා..

එහෙනම් අලුත් කතාවකින් ආයෙත් හමුවෙමු..

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

90 downloadsDownload The-Apartment-Job-S01E12.zip34 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

90 downloadsDownload Subtitles34 KB

2 comments

  1. JonDoe297

    ස්තූතියි මඟනොහැර ඉවර කලාට ❤️

  2. Buddhika laKMal

    ස්තූතියි මේ සීරිස්එකට සබ් එක දුන්නට