Watch Trailer

Lucky [S01 : E07] Sinhala Subtitles | මට ඒ සල්ලිවලින් වැඩක් නෑ.. [සිංහල උපසිරසි]

Lucky S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ හත්වන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… නියෝජිත රෑන්ඩ්, ලකී ලඟ තියෙන සල්ලි ටිකෙන් ප්‍රිසිල්ලාව සහ විටේකර්ව අත්අඩංගුවට ගන්න සැලැසුමක් හැදුවා. ඉතිං එයාලා වැඩේ කරලා එනකම් ජෝන්ට සිද්ධ වුණා ගේට්ස්…

Lucky S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ හත්වන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

නියෝජිත රෑන්ඩ්, ලකී ලඟ තියෙන සල්ලි ටිකෙන් ප්‍රිසිල්ලාව සහ විටේකර්ව අත්අඩංගුවට ගන්න සැලැසුමක් හැදුවා. ඉතිං එයාලා වැඩේ කරලා එනකම් ජෝන්ට සිද්ධ වුණා ගේට්ස් එක්ක හොටෙල් එකට වෙලාම ඉන්න. හැබැයි ඒ අතරේ ආයුධ සන්නද්ධව ආපු කෙනෙක් ගේට්ස්ට වෙඩි තියලා ජෝන් හිටපු කාමරයට කඩා වැදුණා. 

අද කතාංගයට ආරම්භයක්…

සැඟවිලා තිබුණ රහස් ගොඩක් අද එලියට එනවා. ඒ වගේම කාලෙකට කලින් අර ගන්න ඕන වුණ ලොකු තීරණයකුත් ලකී අද අර ගන්නවා. ඒ දේවල් මොනවාද කියලා බලලම දැන ගන්නකෝ.

හත්වන කථාංගය :
  • කථාංගයේ නම: All Good Things
  • ධාවන කාලය: මිනිත්තු 44
  • අධ්‍යක්ෂණය: Jet Wilkinson
  • තිර රචනය: Cassie Pappas, Kevin Rosen
  • ​IMDb අගය: 7.2/10 (2026.08.20)
  • මුලින් විකාශය වූ දිනය: 2026 අගෝස්‌තු 19

එහෙනම් තවත් දවසක තවත් කතාමාලාවකින් හමුවෙමු. ජය වේවා!

Lucky Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

211 downloadsDownload Lucky-2026-S01E07.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

Lucky Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

211 downloadsDownload Subtitles21 KB

2 comments

  1. Buddhika laKMal

    සීරිස්එක කම්ප්ලීට්වෙනකම්ම සබ්එක දුන්නට තෑන්ක්ස් මචං

  2. Sandaru Nimsara

    Thanks bro.thwa aluth series ekak aran emu ❤️