The Boys Season 05 සුභ දවසක්! කවුරුත් මගබලන් හිටපු බෝයිස් කතාමාලාවේ අවසාන කොටස ඉක්මනින්ම අරන් ආවා. හොම්ලෑන්ඩර්ගේ බිහිසුණු පාලනය අවසන් කිරීමට ගනු ලබන අවසාන උත්සාහය, කණ්ඩායමේ සාමාජිකයන්ගේ වීරක්‍රියා සහ ඔවුන් මුහුණ දෙන අතිශය දුෂ්කර පුද්ගලික තීරණ මෙම කොටසින් දැකගන්න පුලුවන්. හොම්ලෑන්ඩර් සහ කණ්ඩායම අතර…

සුභ දවසක්! කවුරුත් මගබලන් හිටපු බෝයිස් කතාමාලාවේ අවසාන කොටස ඉක්මනින්ම අරන් ආවා. හොම්ලෑන්ඩර්ගේ බිහිසුණු පාලනය අවසන් කිරීමට ගනු ලබන අවසාන උත්සාහය, කණ්ඩායමේ සාමාජිකයන්ගේ වීරක්‍රියා සහ ඔවුන් මුහුණ දෙන අතිශය දුෂ්කර පුද්ගලික තීරණ මෙම කොටසින් දැකගන්න පුලුවන්. හොම්ලෑන්ඩර් සහ කණ්ඩායම අතර ඇතිවන දරුණු ගැටුමෙන් පසු, කතා මාලාව පුරා දිවෙන යුක්තිය පිළිබඳ සටන සහ අරගලයේ අවසාන ප්‍රතිඵලය දැකගන්න පුළුවන්. කතාවේ ප්‍රධාන චරිතවල අනාගතය සහ ලෝකයේ නව තත්ත්වය තීරණය කරන හැඟීම්බර සහ තියුණු හැරවුම් ලක්ෂ්‍යයකින් දිගුගමන් ආපු මේ කතාමාලාව අදින් අවසන් වෙනවා. කතාව අවසන් උන ආකාරය ගැන නම් ඒ හැටි සෑහීමකට පත්වෙන්නේ නෑ. ඔයාලාගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න! එහෙනම් අපි සමුගන්නවා. බෝයිස් එක්ක රැඳිලා හිටියට ස්තූතියි.
කතාවේ ඇතැම් දෙබස් වැඩිහිටියන්ට පමණක් සීමාවූ ඒවා බව කරුණාවෙන් සලකන්න.
උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් සහ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් ඔයාලට ගන්න පුලුවන්!
*-* ජය ශ්‍රී *-*
The Boys, The Boys Season 05, The Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,848 downloadsDownload The-boys-S05E08.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Boys S04 Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys Season 04
- #The Boys Season 04 Sinhala Subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
2 comments
Arrow bow
Sahan Gayantha
thanks a lot Yasiru saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks machan