Watch Trailer

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 05] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

මේ කොටසෙදි හබෙක්, යූන් සු ආ, නම් සූ රීත් එක්ක විනෝද ගමනක් යනවා. ඒ ගමනෙදි මූණ හංගගෙන යූන් සු ආ ගැන ඔත්තු බලපු මනුස්සයා ඉන්නවා හබෙක් දකිනවා. හබෙක් දැන දැනම යූන් සු ආව කරදරයක දානවා. මොකද යූන් සු ආට කරදරයක් වෙන වෙලාවෙදි විතරක් හබෙක්ගෙ බලය ආපහු එන නිසා. ශින් සභාපතිතුමා පස්සෙන් යන ජා යාව […]

 

මේ කොටසෙදි හබෙක්, යූන් සු ආ, නම් සූ රීත් එක්ක විනෝද ගමනක් යනවා. ඒ ගමනෙදි මූණ හංගගෙන යූන් සු ආ ගැන ඔත්තු බලපු මනුස්සයා ඉන්නවා හබෙක් දකිනවා. හබෙක් දැන දැනම යූන් සු ආව කරදරයක දානවා. මොකද යූන් සු ආට කරදරයක් වෙන වෙලාවෙදි විතරක් හබෙක්ගෙ බලය ආපහු එන නිසා.

ශින් සභාපතිතුමා පස්සෙන් යන ජා යාව මතක ඇති නේද කට්ටියට? සභාපතිතුමා කලින් දවසක ජා යාට දුන්න ලේන්සුව ඉල්ලමින් මින් ලේකම්තුමා ජා යාත් එක්ක ගෲප් චැට් එකකින් චැට් කරනවා. ජා යා නොදැනුවත්වම එයාගෙ රිප්ලයි රසිකයෝ අතරට ගිහින් ඊටපස්සෙ ලොකු ගොසිප් එකක් හැදෙනවා ජා යා ශින් සභාපතිතුමාට ආදරය කරනවා කියලා.

මේ අතරෙ බී රියොම් එනවා මූ රාව හම්බවෙන්න. මේ දෙන්නා අතරෙ රහසක් තියෙනවා දේව පාශාණය සම්බන්ධව. මේ දෙන්නම මෙයාලගෙ දේව පාශාණ හබෙක්ට දෙන්නෙ නෑ. මේ අතරෙදි හබෙක්, නම් සූ රීත් එක්ක යූන් සු ආත් යනවා මූ රා සහ බී රියොම්ව හම්බවෙන්න. බී රියොම් දැක්කම යූන් සු ආට මතක් වෙනවා යූන් සු ආ පාසල් ශිෂ්‍යාවක් කාලෙදි එයාට දියමන්ති මුද්දක් දුන්න අන් බින්ම තමයි මේ බී රියොම් නමින් ඉන්න දෙවියා කියලා. යූන් සු ආට ඊටපස්සෙ මොනවා වේදිද? ඒ වගේම මේ කොටස අවසානයේදීත් අසරණ යූන් සු ආ භයානක අත්දැකීමකට මුහුණ දෙනවා.

06 කොටසත් අරන් ඉක්මණටම එන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,711 downloadsDownload The-Bride-of-Habaek-EP-05.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

1,711 downloadsDownload Subtitles31 KB

13 comments

  1. sasala

    thanks sub ekata

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. Nawosandu

    Thank you ❤️❤️❤️

  4. geeganagamage

    ගොඩාක් ස්තුතියි කියන්න ඕනේ අප සෑම වෙනුවෙන් කරනා මේ උතුම් කැපකිරිමට .

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. mindikageethanjana

    Sub ekata thanx....jaya wewa!!!!!

  7. nilupulp

    මට කවුරුහරි කියන්න පුලුවන්ද මේ එපිසෝඩ් ඩවුන්ලෝඩ් කරන්න කොහෙද තියේන්නේ කියල ? ලොකු උදව්වක්.

    1. Nawosandu

      Ane ow eka nane

  8. skscom

    sub ekata godak thanxxxxxxxxxxxxxxx

  9. Danushka adikari

    Thanks for subtitle....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Krishani

    Thank you