බීමතින් සායනයට ආව ශින් සභාපතිතුමාට උණ හැදිලා බව තේරුණ යූන් සු ආ සභාපතිතුමාට ළංවෙලා එයාගෙ කමිසය බුරුල් කරන්න යද්දි සභාපතිතුමාට මතක් වෙනවා හබෙක් එයාගෙ කමිසය බුරුල් කරලා පපුවේ තිබුණ සළකුණ බලපු විදිය. ඒත් එක්කම සභාපතිතුමා යූන් සු ආව හයියෙන් අල්ලලා පුටුවට තද කරගන්නවා. මේ වෙලාවෙම හබෙක් සායනයට එනවා. හබෙක්…

බීමතින් සායනයට ආව ශින් සභාපතිතුමාට උණ හැදිලා බව තේරුණ යූන් සු ආ සභාපතිතුමාට ළංවෙලා එයාගෙ කමිසය බුරුල් කරන්න යද්දි සභාපතිතුමාට මතක් වෙනවා හබෙක් එයාගෙ කමිසය බුරුල් කරලා පපුවේ තිබුණ සළකුණ බලපු විදිය. ඒත් එක්කම සභාපතිතුමා යූන් සු ආව හයියෙන් අල්ලලා පුටුවට තද කරගන්නවා. මේ වෙලාවෙම හබෙක් සායනයට එනවා. හබෙක් දකින්නෙ සභාපතිතුමා යූන් සු ආගෙ ඇඟ උඩ ඉන්නවා විතරයි. හබෙක්ට හොඳටම තරහා ගිහින් සභාපතිතුමාට ගහනවා.
බී රියොම් ආයෙමත් සභාපතිතුමාට කරදර කරයි කියලා හිතලා මූ රා බී රියොම් පිටිපස්සෙන්ම ඉන්නවා. ඒ වගේම මූ රාගෙ සිපගැනීමේ දර්ශනය පුහුණු වෙන්න ලොකු බෝනික්කෙකුත් බී රියොම් මූ රාට සූදානම් කරලා දෙනවා.
හබෙක්ට ආයෙමත් යූන් සු ආ එක්ක සතුටින් කාලය ගතකරන්න ඕන කියලා හබෙක් යූන් සු ආට කියනවා. ඒත් යූන් සු ආ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප වීමෙන් ඇතිවුණ තරහා, ලැජ්ජාව නිසා මිනිස්සු වගේ බොන්න හබෙක්ටත් ඕන වෙනවා. ඒ නිසා හබෙක් බොන්න කතා කරන්නෙ බී රියොම්ට. බී රියොම් දන්නවා හබෙක් බොන්න හදන්නෙ යූන් සු ආ නිසා කියලා. ඒත් හබෙක් ඒ බව අඟවන්නෙ නෑ. යූන් සු ආ පාසල් කාලෙ හිටපු විදිය ගැන බී රියොම් හබෙක් එක්ක කියනවා. ඒකට තරහා යන හබෙක් බෝතලේ කටේ තියාගෙන හොඳටම බොනවා. හබෙක් බීමතින් විකාර කරන එක බී රියොම්ට ලොකු විනෝදයක් ගෙනෙන නිසා බී රියොම් හබෙක් කරන විකාර වීඩියෝ කරනවා. අන්තිමට බී රියොම් බීමතින් ඉන්න හබෙක්ව යූන් සු ආටම භාරදීලා යනවා. මනුස්ස ලෝකයට ආව දෙවියෙක්ට වුන දේ ගැන නම් හරිම දුක හිතෙනවා නේද?
හබෙක් බීමතින් ඉන්න වීඩියෝ බී රියොම්ගෙ ෆෝන් එකෙන් මූ රා බලනවා. ඒ අතරෙ එක වීඩියෝ එකක හබෙක් යූන් සු ආ ගැන කියනවා. හබෙක්ට ආපහු යන්න බැරි බවත්, යූන් සු ආ එක්ක ජීවත් වෙන්න ඕන බවත් හබෙක් කියනවා මූ රා දකිනවා. මූ රාට පිස්සු හැදෙන්න තරම් තරහක් ඇවිත් ඒ වෙලාවෙම යූන් සු ආගෙ ගෙදරට යනවා.
මූ රා යූන් සු ආට මොනවා කරාවිද?
අපි ඒක 12 කොටසෙන්ම බලමු නේද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,890 downloadsDownload The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-11.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
14 comments
shehandilshan
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ushanisaku
Ane link eka dennako matath
Kulanjana Maduranga
mta massanger msg ekak danna.mm link eka ewannm.
geeganagamage
ගොඩාක් ස්තුතියි දෙනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ සුපිරිම වැඩක්
ushanisaku
Link eka drnnako dr matath
slkkssd
Ane godak pin hode... thanx oyata... anith ewath ikmanin denna..thnx....good luck...
slkkssd
Meken passe war of the son kiyana korean tv series ekata sub denawada.....
Amal_indika
thank you
oya fattaaaaaaChami.S
Thanks..
Good Luck..ushanisaku
Ai nikan sub vitharak denne.ko link eka.baiscopedownloads eke nane.
Udaridisanayaka
Aneee yaluwanee episoid 6 sub aka ganna baneee..gaththu kenek matath awannakooo
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ammo sub eka dila
thnx sis sub ekata
anith ewath ikamanata denna !!!