කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා… ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්ත…
කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා…
ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්තා හරියට හිට්ලර් වගේ. මේ යන විදිහට නම් ඔයාලට මේ කොටස සීතල එකක් වෙයි.මොකද මේ කොටසටම යොදාගෙන තියෙන්නේ කෘතිම බුද්ධියේ නරක පරීක්ෂණ .අපි එහෙනම් කතාවට යොමුවෙමු...
එක දවසක රෑ මොල්ඩරුයි ස්කලීයි අරුම පුදුම අධි තාක්ෂණික සුෂී අවන්හලක කෑමකට ගිහින් ඉන්නවා.මෙයාලා දෙන්න විතරයි මෙතන මනුස්සයින්ට ඉන්නේ.අනිත් හැමදේම කෑම හදන වැඩේ, කෑම පිළිගන්වන වැඩේ ඔක්කොම කරන්නේ රොබෝලා.මේ අතරේදී මෝල්ඩර් ඇනවුම් කරපු කෑම එක වැරදියට එනවා.ඔහු කෝප වෙලා සුෂී රෝබෝලට ටිප් එකක් දෙන්නේ නැතුව එයාලගේ ගෙදරට යනවා.මේකනම් ලොකු වැරද්දක් නේද?. ඒ කරපු අත්වැරැද්ද නිසා එයාලට ගොඩක් ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙනවා.ස්කලීව ගෙදරට අරගෙන යන ස්වයංක්‍රීය කාර් එක පිස්සු නටනවා.මොල්ඩර්ගේ ගෙදරට drone වලින් පහරදෙනවා. මේකෙ ඉතුරු ටික දැනගන්න කතාව බලන්න හොදේ.
කතාවේ නම : “Rm9sbG93ZXJz”
විකාශය වූ දිනය : 2018 පෙබරවාරි 14
!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු !!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,512 downloadsDownload The-X-Files-11x08.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
10 comments
SAjith Anthony
wgrrajapaksha
Kohomada Vedio eka download karanne?
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
madushangamage
thankes ela bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
raviz
Thank you...........!
suranuwan
thanks bro...
priyan99
thanks bro sub ekata
Anonymous
Thanx bro..................
Gihan
Thanks For The Subtitle.........Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!