ඔන්න එහෙනම් ජුලි 17 වෙනිදා ඇමරිකාවේ FX Network ඔස්සේ විකාශය වුන The Bridge කථා මලාවේ දෙවන කොටස අරගෙන මම ආවා. ඉංග්‍රිසි සබ් එක ජංජාලේට ආවේ 18 රාත්‍රියේ තමයි ඕඃ, ඒ මිතුරාටත් මේ වෙලාවේ ස්තුතියි කරනවා. මතකනේ පළමු කොටසේ මොකද උනේ කියලා. ඇමරිකාව හා මැක්සිකෝ දේශසිමාව හරහා වැටි තියෙන අධිවේගි මාර්ගයේ අභිරහාස…
ඔන්න එහෙනම් ජුලි 17 වෙනිදා ඇමරිකාවේ FX Network ඔස්සේ විකාශය වුන The Bridge කථා මලාවේ දෙවන කොටස අරගෙන මම ආවා. ඉංග්‍රිසි සබ් එක ජංජාලේට ආවේ 18 රාත්‍රියේ තමයි ඕඃ, ඒ මිතුරාටත් මේ වෙලාවේ ස්තුතියි කරනවා.
මතකනේ පළමු කොටසේ මොකද උනේ කියලා. ඇමරිකාව හා මැක්සිකෝ දේශසිමාව හරහා වැටි තියෙන අධිවේගි මාර්ගයේ අභිරහාස අන්දමින් මරා දැමුණු ඇමරිකානු නිතිඥවරියකගේ සිරුරක් හමුවෙනවා. මේ මිනිමැරුම සදහා පරික්ෂණ කටයුතු මෙහෙය වන්න රටවල් දෙකෙන්ම පොලිස් නිළධාරින් දෙන්නෙකුත් අවා.
ඇමරිකාවට අයිති දෙයක් නිසා මෙක්සිකානු පොලිස් නිළධාරිතුමා වන මාර්කෝ රුයිස්, ඇමරිකානු පොලිස් නිළධාරිනි සොන්යා ක්‍රෝස්ට වැඩේ බාරදිලා එතනින් මාරු වෙලා ගියානේ. එත් පසුව හොයා ගත්තානේ මෙම ඇමරිකානු නිතිඥවරියකගේ සිරුර දෙකට කපලා ඇති බවත් එයින් පහාළ කොටස මැක්සිකානු තරුණියකගේ කියලත්. ඒ නිසා පොලිස් නිළදාරිනි සොන්යා ක්‍රෝස්ට සිදු වෙනවා නැවත මාර්කෝ රුයිස් පොලිස් නිළධාරිතුමාගේ සහාය ලබා ගන්න මිනිමරුව සොය යන්නට..
අද එතැන් සිට…..!
ඔයාලට මේ කථාවේ මුළ ඉදලා දකින්න ලැබෙන්න ඇති පොලිස් නිළධාරිනි සොන්යා ක්‍රෝස්ගේ අමුතු හැසිරිම. ඇයත් එකක් වැඩකරන මාර්කෝ රුයිස් පොලිස් නිළධාරිතුමාටත් එක වෙලාවකට ඇය එපා වෙනවා. ඇයගේ අමුතු හැසිරිම. ඇය අද මරු වැඩක් කරනවා. එකත් බලා ගන්නකෝ.. අද කථාවේදි දකින් ලැබෙන්නේ, ඔබට මතක ඇති එදා පාළම උඩදි ගිලන් රථයෙන් පැමිණි තරුණිය. ඇයගේ සැමියට පපුවේ ආමාරුවක් හැදිලා මිය යනවා. අද ඇයට හමුවෙනවා තම සැමිය තමන්ට ඔහු මියයන තුරා රහාසක් විදිහට තබා ගත් දෙයක්..
මතකනේ කාර් එකේ බෝම්බයක් අටෝලා අම්බානේක භය කරපු මුරණ්ඩු වාර්ථා කාරයා. ඔහුත් මේ කථාවේ එක වැදගත් චරිතයක්. මොකද ඔහුව තමයි මේ මිනිමැරුවා තෝරගෙන තියෙන්නේ ඔහුගේ කාර්යන් පතුරුවන්න. එක මේ වාර්තා කාරයටත් පුදුමයි. ඒ උනත් පොලිස්සිය හිතන්නේ මෙහු එම මිනිමරුවා එක්ක යම් සම්බන්ධයක් ඇති බවක් තමයි හිතන් ඉන්නේ. එක නිසා ඔහුගේ පස්සේන් ඔත්තු කාරයෙක් හිටන් යොදවනවා. අද මේම වාර්ථා කාරයට හොද පැවරුමක් ලැබෙනවා. අර මිනිමරුවගෙන්.
එවාගේම මේ අතරතුර හොරෙන් දේශසීමාව තරණය කරන්න එන පිරිසකුත් අද කථාවේ එනවා. ඔහුන් එන්නේ ඇමරිකාවට හොරෙන් ඇතුළු වෙන්නයි. ට්‍රක් රථ රියදුරෙකුටත් මේ පිරිස නිසා හොද පරිප්පුවක් හම්බුවෙනවා. ඒ ඇයි කියලා ඔයාලාම බලා ගන්න. මේ හොරෙන් එන පිරිසට මොකකින් මොකක් වෙයිද?
හොදයි ඔය එහෙන් මෙහෙන් කිව්වට දැන් ඔය කිව්ව ටික ඇති කියලා හිතෙනවා.. එහෙනම් තුන්වන කොටසින් හමු වෙන තෙක් ඔබ සැමට ජය සතුට සාමය ලැබේවා…!!!
130 MB කොපිය මෙතනින් බාගන්න 7eb3ed944d4b4ed87adb75a8d6a36708d570f75e 360 MB කොපිය මෙතනින් බාගන්න d121fc128531e15c31f77889336c5d3971e9f947 450 MB කොපිය මෙතනින් බාගන්න aca03ae940ca2e889c007be8934f4ccc0f4d74f9 1.2 GB කොපිය මෙතනින් බාගන්න f96668b18bc1ec5d77d712c92c65b235ad790783 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,494 downloadsDownload The-Bridge-S01E02.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
52 comments
tharanga
vee
maxxa macho
naleen
thnksz anith awath demu apu gaman
isuru
thanks saho
Bandula
subs walata jaya!
g-a-n-d-u
පට්ට නලින් සහෝ මේක නම් සුපිරි රහස් පර්ක්ෂක කතාව
නලින්
කලින් කථාව බැලුවැයි සහෝ
ජය වේවා!
upali
ela ela ela
ositha
niyamai macho
amilatk
jayen jaya!!!!
ganidu
තැන්ක්ස් වේවා!
kalinga
Thanks macho
නලින්
එළ! එළ!! එළ!!!
cahamara
thx sahota
amila
adey maxxa math agili gana gana unne
නලින්
එළ එළ සහෝ
ඔන්න එහෙනම් දැන් ඇගිලි ගණින එක නවත්ව ගන්න හොද වේලාව.
ranga
NIYAMAI SAHO
ccnp
Thanks
shann
පට්ට පට්ට පට්ට බොහෝ තුති
නලින්
එළ! එළ!! සහෝ
ශාන් විමුක්ති [වීමා] 〠
උපසිරසට බොහොම ස්තූතියි නලියා
මෙන්න සබ අරගත්තනලින්
එළ එළ විමා
ජය වේවා
hh
patta pathuru kathwa
නලින්
ස්තුතියි සහෝ
me
Thanks
dushman
thanks thanks
mekanam supiriනලින්
ස්තුතියි සහෝ
sisitha
එල මචන් එල....
සබට ස්තූතියි.නලින්
ස්තුතියි සහෝ
“චූටී මල්ලි”
එල සහෝ
අනිකත් ආපු ගමන්ම දෙන්න
ඔබට ජය.......නලින්
එළ එළ චුටි මලේ
ජය වේවා
Chanaka Lakshan
එළ නලින් සහෝ
ජය වේවා!!dev
bohoma stuti saho... .
meka nam amutu katawak tiyenne.. .. .නලින්
ඔව් සහෝ..!
ස්තුතියි
shani
thanks a lot
නලින්
welcome bro
Shan Gamage
නියමයි සහෝ..ඉක්මනට සබ් එක ලබා දුන්නට ස්තුතියි :)
නලින්
එළ එළ සහෝ
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නලිනෝ..ජංජාලේට ආපු විගසම දුන්නු එකනම්...
දැන් නම් මේ ජංජාලේ නිසා විසුමක් ඇත්තේ නැහැ...
ජය වේවා!!!නලින්
ස්තුතියි ආසිරි සහෝ
ජය වේවා
චලිත මධුශාන් විතාන
රහස් පරීක්ෂක කතාවක් නම් නොබලා ඉන්නේ කොහොමද?
ස්තූතියි නලින් සහෝ.
ඔන්න මම සබ් ගත්තා.
ඉක්මනටම ඊලග කොටසත් දෙමු..නලින්
ස්තුතියි චලිත සහෝ
ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි රොයිලි අයියා..
ජය වේවා
සoජය
පට්ටනෙ නලීන් සහෝ. බොහොම ස්තුතියි.
mudiya / මුදියා
ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි නලියො.අපි ඉතිං නලිය නලිය ඉන්නෙ මේක බලන්න.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
nilanka
thanks for the subs
cham
story 1ka niyamai, subapathum machan,ithuru tika th dennaa,,,
Achintha sameera
නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල...2නි සබ් එකත් ගත්ත ..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
janithhashan
එල නියමයි පට්ට,
සේරම ගත්ත
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මැක්සා මේක එනකම් උන්නේ