Watch Trailer

Falling Skies [S01 : E03] | යුධ සිරකරුවා [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය කොටස් දෙකේ වෙච්ච දේවල් මතක් කරගමු. පළමු කොටසෙදී මේ මහාචාර්යවරයාත් ඒයාගෙ පිරිසත් ජීවත් වෙන විදිය ගැන අපිට අදසයක් ගන්න ලැබුනානේ. දෙවන කොටසෙදී පොප් කියන හාදයා කතාවට ඇතුල්වෙනවනේ. ඒයා ටොම්වත් අනිත් අයත් ප්‍රාණඇපකාරයෝ බවට පත්කර ගන්නවනේ. කොහොමහරි හරි මැගී ඉදිරිපත් වෙලා කට්ටියව බේරගන්න පොප්ව…

Falling Skies 2මුලින්ම පසුගිය කොටස් දෙකේ වෙච්ච දේවල් මතක් කරගමු. පළමු කොටසෙදී මේ මහාචාර්යවරයාත් ඒයාගෙ පිරිසත් ජීවත් වෙන විදිය ගැන අපිට අදසයක් ගන්න ලැබුනානේ. දෙවන කොටසෙදී පොප් කියන හාදයා කතාවට ඇතුල්වෙනවනේ. ඒයා ටොම්වත් අනිත් අයත් ප්‍රාණඇපකාරයෝ බවට පත්කර ගන්නවනේ. කොහොමහරි හරි මැගී ඉදිරිපත් වෙලා කට්ටියව බේරගන්න පොප්වත් හිරබාරයට ගත්ත කියමුකො. මේ අතරේ හැල් දකිනවා ඒයාගේ මල්ලි බෙන් පිටසක්වලයන්ට නතුවෙලා ඉන්න විදිය. එතනින් තමා කතාව ඉවරවෙන්නේ.

අද කතාව ඒතැන් සිට. අද කතාව ගෙතිලා තියෙන්නේ ටොම් සහ පිරිස එයාගේ පුතාව බේරගන්න යන ඒක වටා. ඒවගේම අළුත් වෛද්‍යවරයෙකුත් එනවා මෙයාලට උදව් කරන්න. මේ වෛද්‍යවරයාත් ටොම්ගේ පරණ යාළුවෙක්. අපි බලමු මේ වෛද්‍යවරයාගෙයි ටොම්ගෙයි තියන සම්බන්ධය මොකද්ද, ටොම්ට එයාගේ පුතාව බේරගන්න පුළුවන්වෙයිද කියලා.

ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 150 MB කොපිය මෙතනින් බාගන්න fd53eb3aec5ba7a5f53a8a08f01763332207a875 350 MB කොපිය මෙතනින් බාගන්න 63eec50df4d08bebd3bad798bfe852857e8e33a3 1.3 GB කොපිය මෙතනින් බාගන්න fab7bcc2d9df6e75eac535e4d535ab178b45b3b2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,434 downloadsDownload Falling.Skies_.S01E03.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

5,434 downloadsDownload Subtitles62 KB

50 comments

  1. thilina

    maxxxa mey epi aka anakm unne

  2. naleen

    bohoma thx sahodariya

  3. geeth

    maxxa kathwak hode anika spilberg ne karala thiyenne

  4. amilatk

    jayen jaya!!!

  5. sisitha

    බොහොම තුති.......
    අහෝදරියක් එකතු වෙලානේ...
    නියමයි..
    දිගටම දෙමු..

  6. venura

    thnxz lot

  7. tharanga

    සුපිරි කතාවක් ලොවෙත් නෑ

  8. yasas

    mey tv aka nam niyamai
    Thanksssss

  9. vee

    maxxa adama balanwa

  10. lasidu

    නියමයි සහෝදරිය :) දිගටම දෙමු මේ කතාව

  11. quik

    thanks

  12. fd

    onna mgenith isthuthiya

  13. upali

    ela ela ela

  14. hasitha dilranga

    niyamai akke ikmanata denna kiyala suba pathanawa

  15. shann

    මැක්සා අක්කේ වැඩේ මල් 7 යි ඔහොම් යන්

  16. kalinga

    ගින්දර කතාව ජය වේවා~!!!!!!

  17. ositha

    bohoma pin

  18. h[A]s

    පාර බලා උන්නේ ,,,,,,,,,,,, එනතුරා

  19. ranga

    thxz akke

  20. waruna

    THANKS SAHODARI

  21. chami

    thnxxxxxxxxxxxxxxx

  22. dushman

    thanks denakan unne
    jaya wewa

  23. sarath

    thanks sureni.

  24. නිමා

    tnx

  25. dev

    bohoma stuti sahodari..... .

  26. “චූටී මල්ලි”

    එල එල සහෝදරිය
    මේකට දිගටම සබ් දෙන්න
    මේ සබ් එකට තුති
    ඔබට ජය.........

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අරින්න එපා...
    ඔහොම යන්....

  28. Keshan

    එනකන් උන්නේ අක්කේ ගොඩක් ස්තුතියි අනිත් එව්වත් පුළු පුළුවන් විදියට ඉක්මනට දෙන්න කියලත් ඉල්ලනාවෝ :D

  29. shani

    thanks

  30. නලින්

    ස්තුතියි සුරේනි

    ජය වේවා

  31. lakchan

    ELAAAAAAAAAAAAAAAAAAAA MACHAN ..................

  32. ශාන් විමුක්ති [වීමා] 〠

    උපසිරසට බොහොම ස්තූතියි සුරේනි සහෝදරිය

  33. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සහෝදරී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. indika

    බොහොම ස්තූතියි

  35. සoජය

    ආආ... එලස් බොහොම ස්තුතියි සිස්.

  36. mudiya / මුදියා

    නියමයිනෙ සුරේනි.වෙඩි වගේ ඕනි හොඳේ..ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  37. HarshA LahirU

    Thanks

  38. ganesh

    thanks a lot

  39. දිනිඳු සම්පත්

    Thanks for the sinhala sub..

  40. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata...

  41. gihan

    බොහොම ස්තූතියි

  42. poorna

    ela ela aiyyee thawa danna

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. Amila

    Palmuwenma Mama Thanks Karanawa Me Wade Patangaththa Sahodariyata......Godak Thanks....But Mata Hitena Widiyata Oyala Okkoma Try Karanne Apita Hamadama Honda Deyak Denna. Itina Mama Kamati Tawa Podi Deyak Mekata Ekatu Karanna.....Mokada Meka Balanakota Subs Wala Akuru Ehemehe Poddak Waradichcha Tikak Tibba.....Itn Mama Illa Hitinawa Idiriyata Ewath Hadagena Wade Elatama Dei Kiyala.....Thanks Again Sahodari.....Good Luck :)

  45. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  46. Nishshanka Ruwan

    ස්තුතියි :)

  47. Kushen

    Sub ekata godak thanks sis :)

  48. Thusitha Hettiarachchi

    sub ekata thanks....

  49. janitha

    thanks saho

  50. Max

    Sub ko 2ni kotase file eka athule na