ඉතිං කලින් එපිසෝඩ් එකේදී සබ්‍රීනා මෝනින්ස්ටාර් අර අමුතු ලෝකයේ ඉඳන් කණ්ණාඩිය බිඳගෙන ලේ පෙරාගෙන අපේ සබ්‍රීනා ස්පෙල්මන් ගාවට වැටුණා මතකයිනේ? එයා එතනදීම මිය යනවා. හැබැයි මැරෙන්න කලින් එයා එකම එක දෙයක් කියනවා. ඒ තමයි අන්තිම විනාශය, ඒ කියන්නේ “The Void” (හිස්බව) දැන් එනවා කියන එක. මේ “Void” එක කියන්නේ ම…

ඉතිං කලින් එපිසෝඩ් එකේදී සබ්‍රීනා මෝනින්ස්ටාර් අර අමුතු ලෝකයේ ඉඳන් කණ්ණාඩිය බිඳගෙන ලේ පෙරාගෙන අපේ සබ්‍රීනා ස්පෙල්මන් ගාවට වැටුණා මතකයිනේ? එයා එතනදීම මිය යනවා. හැබැයි මැරෙන්න කලින් එයා එකම එක දෙයක් කියනවා. ඒ තමයි අන්තිම විනාශය, ඒ කියන්නේ “The Void” (හිස්බව) දැන් එනවා කියන එක.
මේ “Void” එක කියන්නේ මුළු විශ්වයම ගිලගන්න පුළුවන් මහා භයානක හිස්බවක්. මේක නතර කරන්න සබ්‍රීනා ස්පෙල්මන් හරිම අවදානම් තීරණයක් ගන්නවා. එයා තීරණය කරනවා මේ “හිස්බව” තමන්ගේ ඇඟ ඇතුළටම ගෙන්නගෙන ඒක පාලනය කරන්න. හැබැයි ඒක කරන්න ගිහින් සබ්‍රීනාට තමන් ආදරය කරන අයව පවා අමතක වෙනවා, එයා ළඟට එන ඕනෑම දෙයක් අර “හිස්බව” ඇතුළට ඇදිලා ගිහින් අතුරුදහන් වෙන්න ගන්නවා.
අන්තිමේදී මේ මහා විනාශය සදහටම නතර කරන්න නම් සබ්‍රීනාට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඇම්බ්‍රෝස් සහ පවුලේ අයගේ උදව්වෙන්, සබ්‍රීනා තමන්ගේ සිරුරේ තියෙන අර “Void” එක හිස් කරන අතරතුරේදී තමන්ගේ අවසාන හුස්ම හෙළනවා. මුළු ග්‍රීන්ඩේල් නගරයම, මායා ලෝකයම බේරගන්න සබ්‍රීනා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරනවා.
අවසානයේදී අපිට දකින්න ලැබෙන්නේ හරිම ලස්සන දර්ශනයක්. සබ්‍රීනා දැන් ඉන්නේ මරණයෙන් පසු ලෝකයේ (The Sweet Hereafter). එතනදී එයා තනිවෙලා ඉන්නකොට, හාර්වි නෙවෙයි, නිකලස් ස්ක්‍රැච් (Nick) එයා හොයාගෙන එනවා. “ජීවිතය කියන්නේ ආදරය නැතුව පාලුවක්” කියලා නික් කියනකොට, එයාලා දෙන්නා ඒ සුන්දර ලෝකයේ සදහටම එකතු වෙනවා.
මේ විදියට ‘Chilling adventure of sabrina’කතා මාලාවේ අවසානය සනිටුවන් වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
139 downloadsDownload Chilling-Adventures-Of-Sabrina-S04E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු දිසානායක
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබට තෑන්ක්ස් මචං