Watch Trailer

The Count of Monte Cristo [S01 : E02] Sinhala Subtitles | ඉෆ් බලකොටුව [සිංහල උපසිරැසි සමඟ]

The Count of Monte Cristo S01 Sinhala sub එපිසෝඩ් එකෙන් අපි දැක්කා තමන්ගේ ආදරණීය මර්සිඩීස් එක්ක ලස්සන අනාගතයක් ගැන හීන මවමින් හිටපු අහිංසක එඩ්මන්ඩ් ඩැන්ටෙස්ගේ මුළු ජීවිතේම කඩන් වැටෙන හැටි. තමන්ගේමයි කියලා හිතන් හිටපු මිතුරන්ගේ කුමන්ත්‍රණයකට අසු වෙන එඩ්මන්ඩ්ව, කිසිම වැරැද්දක් නොකර, කුමන්ත්‍රණයක පැටල…

The Count of Monte Cristo S01 Sinhala sub

එපිසෝඩ් එකෙන් අපි දැක්කා තමන්ගේ ආදරණීය මර්සිඩීස් එක්ක ලස්සන අනාගතයක් ගැන හීන මවමින් හිටපු අහිංසක එඩ්මන්ඩ් ඩැන්ටෙස්ගේ මුළු ජීවිතේම කඩන් වැටෙන හැටි. තමන්ගේමයි කියලා හිතන් හිටපු මිතුරන්ගේ කුමන්ත්‍රණයකට අසු වෙන එඩ්මන්ඩ්ව, කිසිම වැරැද්දක් නොකර, කුමන්ත්‍රණයක  පැටලවලා අසාධාරණ විදියට අත්අඩංගුවට ගන්නවා.

අද ගෙනෙන ‘The Castle’ (දෙවෙනි එපිසෝඩ් එක) පටන් ගන්නේ එතැන් සිටයි. අසාධාරණ ලෙස චෝදනා ලැබූ එඩ්මන්ඩ්ව අරන් යන්නේ මුහුද මැද තියෙන, කාටවත් පැනලා යන්න බැරි බිහිසුණු Château d’If බලකොටු හිරගෙදරටයි.

තමන් නොකරපු වැරැද්දකට හිරගෙදර තනිවෙන එඩ්මන්ඩ්ගේ බලාපොරොත්තු සුන්වී යන හැටිත්, ඒ අඳුරු හිරගෙදරදී එයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න යන විශේෂ පුද්ගලයා හමුවෙන හැටිත් අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්…

 

යසිරු හසරංග සහෝදරයාද මෙම කතාමාලාව සදහා උපසිරසි එවා ඇත. ඔහුගේ මහන්සියට ද වටිනාකමක් දෙනු පිණිස, ඔහුගේ උපසිරසි ද මේ සමග පල කරමි.

 

The Count of Monte Cristo Season 1 Sinhala sub

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

328 downloadsDownload The-Count-of-Monte-Cristo-S01E02.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුක දෙව්නිජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-05-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

The Count of Monte Cristo Sinhala subtitles

Subtitles

328 downloadsDownload Subtitles39 KB

2 comments

  1. Buddhika laKMal

    සබ් එකට දෙන්නටම තැන්ක්ස්

  2. Sandaru Nimsara

    Thanks