Watch Trailer

The Count of Monte Cristo [S01 : E03] Sinhala Subtitles | සැඟවුණු නිධානය [සිංහල උපසිරැසි සමඟ]

The Count of Monte Cristo S01 Sinhala sub එපිසෝඩ් එකෙන් අපි දැක්කා නොකරපු වැරැද්දකට අසාධාරණ ලෙස සිරගත වුණු එඩ්මන්ඩ් ඩැන්ටෙස්ව මුහුද මැද පිහිටි බිහිසුණු Château d’If බලකොටු හිරගෙදරට අරන් යන හැටි. අවුරුදු ගණනාවක් තිස්සේ ඒ අඳුරු හිරගෙදර දුක් විඳපු එඩ්මන්ඩ්ට, එයාගේ මුළු ජීවිතයම වෙනස් කරපු ඇබේ ෆාරියා (A…

The Count of Monte Cristo S01 Sinhala sub

එපිසෝඩ් එකෙන් අපි දැක්කා නොකරපු වැරැද්දකට අසාධාරණ ලෙස සිරගත වුණු එඩ්මන්ඩ් ඩැන්ටෙස්ව මුහුද මැද පිහිටි බිහිසුණු Château d’If බලකොටු හිරගෙදරට අරන් යන හැටි. අවුරුදු ගණනාවක් තිස්සේ ඒ අඳුරු හිරගෙදර දුක් විඳපු එඩ්මන්ඩ්ට, එයාගේ මුළු ජීවිතයම වෙනස් කරපු ඇබේ ෆාරියා (Abbé Faria) පූජකතුමාව හමුවෙනවා. මියයන්න කලින් ෆාරියා පූජකතුමා, මොන්තේ ක්‍රිස්තෝ (Monte Cristo) දූපතේ සඟවා ඇති මහා නිධානයක් ගැන රහසක් සහ ඒකට යන පාර එඩ්මන්ඩ්ට ලබා දෙනවා.

අද ගෙනෙන ‘The Treasure’ (තුන්වෙනි එපිසෝඩ් එක) පටන් ගන්නේ එතැන් සිටයි. හිරගෙදරින් පැනගන්නා එඩ්මන්ඩ්, තමන්ට අහිමි වුණු ජීවිතය සහ ආදරණීය මර්සිඩීස්ව සොයාගෙන නැවත පැමිණියත් එයාට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි ලොකු ශෝකයකට.

තමන්ගේ අතීතය සම්පූර්ණයෙන්ම අළු වී ගොස් ඇති බව තේරුම් ගන්නා එඩ්මන්ඩ්, ජැකොපෝ (Jacopo) කියන නව මිතුරාගේ උදව්වෙන් මොන්තේ ක්‍රිස්තෝ දූපතට ගොස් ඒ අතිවිශාල නිධානය සොයාගන්නා හැටිත්, තමන්ට අසාධාරණය කළ අයගෙන් පලිගැනීම සඳහා “Count of Monte Cristo” ලෙස නැවත ඉපදෙන හැටිත් අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්…   

යසිරු හසරංග සහෝදරයාද මෙම කතාමාලාව සදහා උපසිරසි එවා ඇත. ඔහුගේ මහන්සියට ද වටිනාකමක් දෙනු පිණිස, ඔහුගේ උපසිරසි ද මේ සමග පල කරමි.

 

The Count of Monte Cristo Season 1 Sinhala sub

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

325 downloadsDownload The-count-of-monte-cristo-S01E03.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුක දෙව්නිජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-05-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

The Count of Monte Cristo Sinhala subtitles

Subtitles

325 downloadsDownload Subtitles35 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Sandaru Nimsara

    Thanks