Watch Trailer

The Day of the Jackal [S01 : E07] Sinhala Subtitles | වැරදුන කුරුමානම [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The day of the jackal කතා මාලාවේ හත්වන කොටස.මේකෙ හැම කොටසක්ම වගේම පහුගිය කතාංගයත් කුතුහලය උපරිමයෙන් තිබුන බොහොම අපූරු කතාංගයක්. හරි එහෙනම් අපි යමු ඒ කතාංගය ටිකක් මතක් කර ගන්න එහෙනම්.බියංකා ඇතුළු කණ්ඩායමෙන් දිවි බේර ගන්න ජැකල් ගිහින…

 

The Day of the Jackal Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The day of the jackal කතා මාලාවේ හත්වන කොටස.මේකෙ හැම කොටසක්ම වගේම පහුගිය කතාංගයත් කුතුහලය උපරිමයෙන් තිබුන බොහොම අපූරු කතාංගයක්.

හරි එහෙනම් අපි යමු ඒ කතාංගය ටිකක් මතක් කර ගන්න එහෙනම්.බියංකා ඇතුළු කණ්ඩායමෙන් දිවි බේර ගන්න ජැකල් ගිහින් නවතින්නෙ හංගේරියානුවෙක්ගේ ගෙවත්තක.මේ හංගේරියානුවා නිසා යම් කරදරයකට මැදි වන ජැකල්ට කොහොමින් කොහොම හරි එතනින් ගැලවිලා යන්න අවස්ථාව ලැබෙනවා.මේ ගැන බියංකා ඇතුළු පිරිස දැන ගත්තත් ඔවුන්ගෙ ඉහළ නිළධාරීන්ගෙ අණ අනුව ඒ ගැන දිගටම හොයන්න ඔවුන්ට අවසර ලැබෙන් නෑ.ඒ නිසා ආපහු ගමනාන්තය වෙනස් කරන්න යන ඔවුන්ට ජැකල්ගෙ ඊළග ගමනාන්නතය ගැන ලැබෙන ඉගියක් නිසා ආපහු ටැලීන් බලා යාමට සිද්ධවෙනවා.මේ හැමදේම අස්සෙ මතක් කරන්නම ඕන කාරණාව තමා තමන්ගෙ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා ” රිවර් ” කියන මෘදුකාංගයේ නිර්මාතෘ වන උලේ ඩැග් චාල්ස් දැනන් ඉන්නෙ.ඒත් ඒ කිසිම දේකට තමන්ගෙ එළි දැක්වීම වලක්වලා දාන්න ඔහු කැමති වෙන් නෑ.ඒ නිසා දැඩි ආරක්ෂාවක් යටතේ මේ එළි දැක්වීම කරන්න ඔහුගේ පුද්ගලික ආරක්ෂකයින් කටයුතු කරගෙන යනවා.

මේ හැමදේම අස්සෙ ටැලීන් වලට පැනගන්න තමන්ගෙ බිරිදගෙ සහය පතන්න ජැකල්ට සිද්ධවෙනවා.ඇය ඔහු ගැන දේවල් දැනගෙන හිටියත් ඒ සම්පූර්ණයෙන්ම වගේ නෙවේ.කොහොම හරි ඇයගේ සහය ඇතුව වෙස් වලා ගැනීමක් කර ගන්න ජැකල් ටැලීන් වෙතට යා ගන්නවා.ඉතිං ඒ යන්නෙ හොද සැලැස්මකට ඔහු සියල්ල සැලසුම් කරගෙනයි.එහෙනම් එතනින් එහාට සිද්ධවෙන දේ දැන ගන්නම් ඔයාලට මේ කොටස බලන්නම සිද්ධවෙනවා.ඒනම් අටවන කොටසින් හමුවෙනකන් මම මෙතනින් නවතිනවා.ඔයාලට සුභම සුභ දවසක් වේවා.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,052 downloadsDownload The.day_.of_.the_.jackal.S01E07.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

5,052 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට

  2. Sahan Gayantha

    thanks a lot Kasun saho sub ekata