Watch Trailer

The Dragon Prince [S04 : E08] Sinhala Subtitles | රෙක්ස් ඉග්නියස්… [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ අටවෙනි එපිය එක්කයි මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන කෙටියෙන් මතක් කරගෙන ඉමු. කැලම්, රෙයිලා සහ ඒස්‍රන් දැන් නේතන්ගේ මඟ පෙන්වීම යටතේ රෙක්ස් ඉග්නියස්ගේ ගුහාවේ පසුපස ප්‍රවේශය සොයාගෙන යනවා. මේ සම්පූර්ණ ගමන් මාර්ගය මට්ටම් තුනකින් සමන්විත උනා. මේක සෝන්ස් ඔෆ් පෙ…

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ අටවෙනි එපිය එක්කයි මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන කෙටියෙන් මතක් කරගෙන ඉමු.

කැලම්, රෙයිලා සහ ඒස්‍රන් දැන් නේතන්ගේ මඟ පෙන්වීම යටතේ රෙක්ස් ඉග්නියස්ගේ ගුහාවේ පසුපස ප්‍රවේශය සොයාගෙන යනවා. මේ සම්පූර්ණ ගමන් මාර්ගය මට්ටම් තුනකින් සමන්විත උනා. මේක සෝන්ස් ඔෆ් පෙරිල් විදිහටයි හඳුන්වන්නේ. මෙහිදී ක්‍රිස්ටල් ලිබර්නිත්, ඩාක් බ්‍රිජ් සහ ලාවා ලෑන්ඩ් පසු කරන්න මේ පිරිසට සිඳුවුණා. අවසානයේදී කැලම් ඇතුළු පිරිස තමන්ගේ ගමනාන්තය උණු රෙක්ස්ගේ ගුහාවට ආවා.

ඒ වගේම නඩුවාරයේදී ජනායී දීපූ තීන්දුව ගැන කරීම් නම් අමනාපෙන් ඉන්නේ. ඔහු කියනවා එකම විකල්පය ඇයගේ පරිච්ඡේදය අවසන් කිරීම කියලා. කරීම්නුත් දැන් මොකක් හරි යටිකූට්ටු වැඩකට අර අදිනවා කියලා පේනවා. බලමු මේ සන්ෆයර් එල්ෆ්වරු අතර මොකද වෙන්නේ කියලා. ඒ වගේම මෙතෙක් කල් මැරිලා කියලා හිතාගෙන හිටපු තමන්ගේ පියාව, සොරෙන් දෑස් දෙකටම දකිනවා. ඒ වගේම සොරෙන් ලොකු උත්සහයක් ගත්තා ක්ලෝඩියාට වෙනස් වෙන්න කියලා ඒත්තු ගන්වන්න. ඒත් ඇය දැන් ඇරවෝස්ගේ රූකඩයක් වෙලා ඉවරයි.

එහෙනම් ක්‍රමයෙන් මේ කතා සමයේ අවසානයටත් ළඟාවෙලා. අවසන් කොටසින් එහෙනම් හමුවෙමු. මේ කොටස බලලා දැනගන්න ඊළඟට මොකද වෙන්නේ කියලා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,686 downloadsDownload The-Dragon-Prince-S4E08-Updated-Subtitle.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,686 downloadsDownload Subtitles16 KB

3 comments

  1. H.a.i. Dissanayaka

    Thanx

  2. H.a.i. Dissanayaka

    Thanx sub ekata

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P