Watch Trailer

The Dragon Prince [S04 : E07] Sinhala Subtitles | ගමනාන්තය [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හත්වෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටසේ මොකද උනේ කියලා බලමු. ඉතින් අර්ත්බ්ලඩ් එල්ෆ්කෙනෙක් එක්ක ගේමට ගිහින් සොරෙන් “පිට් ඔෆ් ඩිසපියර්” කියන වළට වැටුණා. මේ ඩ්‍රේක්රයිඩර්ස්ලා එයාලගේ සීමාවට අනවසරයෙන් ඇතුළු වෙන අයව දාන වලක් තමා මේක. ඒ වගේම රෙක…

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හත්වෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටසේ මොකද උනේ කියලා බලමු.

ඉතින් අර්ත්බ්ලඩ් එල්ෆ්කෙනෙක් එක්ක ගේමට ගිහින් සොරෙන් “පිට් ඔෆ් ඩිසපියර්” කියන වළට වැටුණා. මේ ඩ්‍රේක්රයිඩර්ස්ලා එයාලගේ සීමාවට අනවසරයෙන් ඇතුළු වෙන අයව දාන වලක් තමා මේක. ඒ වගේම රෙක්ස් ඉග්නියස් ගේ ගුහාවේ පසුපස ප්‍රවේශයට යන පාර පටන් ගන්නෙත් මේ පිට් ඔෆ් ඩිසපියර් වලින්.

ඒ වගේම කැලම් ඇතුළු පිරිස දැන් සොරෙන් අතුරුදන් නිසා ගොඩක් කලබල වෙලා. ඒ වගේම සිම් ආයෙත් වතාවක් මේ කට්ටියට එකතු වුණා. සිම් ස්ටෝර්ම් ස්පය’වල ඉඳලා හොරෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම නේතන් කියන අර්ත්බ්ලඩ් එල්ෆ් කොලුවා තමා දැන් කැලම්ලගේ මඟ පෙන්වන්නා වෙලා ඉන්නේ. ඔන්න දැන් කට්ටිය රෙක්ස්ගේ ගුහාව හොයාගෙන යනවා.

ඒ වගේම වැදගත් දෙයක් සන්ෆයර් එල්ෆ්ලා අතරත් උනා. ලුසියා කියන ගෘහ නිර්මාණ ශිල්පිනිය සන්ෆයර් එල්ෆ්ලගේ පූජනීය චාරිත්‍රයක් කෙළසුවා කියලා ඇයට නඩුවාරයකට මුහුණ දෙන්න වුණා. එහිදී ජනායී ඉතා බුද්ධිමත් නුවණැති නායිකාවක් විදිහට කටයුතු කරනවා අපි දැක්කා. නමුත් කරීම් නම් ඒ තීන්දුව ගැන සතුටින් නෙමේ ඉන්නේ.

ඒ වගේම සොරෙන්ට ක්ලෝඩියාව හමුවුණා. ඉතින් මොනවයින් මොනවා වෙයිද? මේ කොටස බලලා ඒ ගැන දැනගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,206 downloadsDownload The-Dragon-Prince-S4E07-Updated-Subtitle.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,206 downloadsDownload Subtitles16 KB

4 comments

  1. Kasun Gayantha

    sub eka weda ne bro.puluwanam eka hadanwada..dugatama sub demu..jaya wewa

  2. Adeesha

    Thanx

  3. Pavith Wijesooriya

    උපසිරසියේ ගැටළුව නිරාකරණය කර ඇත.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P