බෙරීගෙ වේගය ආපහු ගන්න ආයෙමත් පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හදලා ඒක පුපුරවව්වා. ඒත් අන්තිමේට ඒකෙන් වුනේ බෙරිව අතුරුදහන් වුන එකනේ. ඒ වගේම ජෙසිටයි වොලිටයි පිපුරුමේ තරංග වැදුනා. හැබැයි ජෙසිට විතරයි ඒකෙන් සිහිය නැතිවෙලා කොමා තත්වයකට පත් වුනේ. ඔය අතරේ සිස්කෝ වයිබ් එකක් දකිනවා බෙරී මොකක්දෝ කුනාටුවකට කොටුවෙලා…

බෙරීගෙ වේගය ආපහු ගන්න ආයෙමත් පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හදලා ඒක පුපුරවව්වා. ඒත් අන්තිමේට ඒකෙන් වුනේ බෙරිව අතුරුදහන් වුන එකනේ. ඒ වගේම ජෙසිටයි වොලිටයි පිපුරුමේ තරංග වැදුනා. හැබැයි ජෙසිට විතරයි ඒකෙන් සිහිය නැතිවෙලා කොමා තත්වයකට පත් වුනේ. ඔය අතරේ සිස්කෝ වයිබ් එකක් දකිනවා බෙරී මොකක්දෝ කුනාටුවකට කොටුවෙලා පණ පිටින් ඉන්නවා. එතකොට හැරි කියනවා ඒ එයා ඉන්නේ සිපීඩ් ෆෝර්ස් එකට කොටුවෙලා කියලා. ඉතින් මෙයාලා බෙරීව එතනින් බේරාගන්න හදනවා.
ඉතින් බෙරීට සිහිය නැතිවෙලා එකපාරටම නැගිටිද්දි එයා එයාගේ ගෙදර නිදාගෙනයි ඉන්නේ. ඒ ගෙදර ජෝ ඉන්නවා. හැබැයි ඒ ඇත්ත ජෝ නෙවෙයි. ඒ තමයි ස්පීඩ් ෆෝර්ස් එක. එයා බෙරීට කතා කරන්න ඇවිත් තියෙනවා. ඉතින් බෙරී ස්පීඩ් ෆෝර්ස් එකෙන් එතනින් එලියට යවන්න කියලා කියනවා. හැබැයි ඉතින් ස්පීඩ් ෆෝර්ස් එක කියන්නේ එයාට එලියට යන්න නම් මොකක්දෝ ඡායාවක් වගේ යන දෙයක් අල්ලාගන්න ඕනි කියලයි. හැබැයි ඉතින් වේගය නැති නිසා බෙරීට මේක ලේසි වෙන්නේ නෑ. ඒ වෙලාවේ තමයි ස්පීඩ් ෆෝර්ස් එක අයරිස් වගේ වෙස්වලාගෙන එන්නේ. ඊට පස්සේ එයාලා අතිතය ගැන කතා වෙනවා. ඒ වගේම ඒ වෙලාවේදි සිස්කෝගෙ වයිබ් මාර්ගයෙන් හැරි බෙරීට එලියට එන්න පාරක් හදනවා. බෙරී යන්න හදද්දි ස්පීඩ් ෆෝර්ස් එක කියන්නේ එයා යනවා නම් එයාට වේගය නැතිව තමයි යන්න වෙන්නේ කියලා. ඒ නිසා එයා ආපහු අර ඡායාව අල්ලාගන්න පන්නනවා.
ඔය අතරේ පාර්ටිකල් ඇක්සලරේටර් පිපිරුම නිසා මැරුණ මෙටා කෙනෙක්ට පණ ඇවිත්. පණ ඇවිත් කියන්නේ එයා සොම්බි කෙනෙක් වගේ වෙලා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර යකඩ මිනිහෙක් වුන ටෝනිට. එයා නගරය හරහා පිස්සු නටාගෙන යනවා. එයා යන පාර ගැන බලද්දි තේරෙනවා එයා ජිටර්ස් වලට හිතා මතාම යනවා කියලා. එතකොට මෙයාලාට තේරෙනවා මේ ටෝනි එන්නේ අයරිස් පස්සේ කියලා. ඉතින් මෙයාලා අයරිස්ව ඇමකට දාලා ටෝනිව ස්ටාර් ලැබ් එකට ගෙනියනවා. ඊට පස්සේ විද්යුත් බලයක් දිලා එයාව මරන්නයි හදන්නේ. හැබැයි ඒ වෙනුවට එයාලා ස්ටාර් ලැබ් එකේ තරහා ගියපු ටෝනිට කොටු වෙනවා.
ඔය වෙලාවේ බෙරී ස්පිඩ් ෆෝර්ස් එක ඇතුලේ ඉදන් අර ඡායාව අල්ලාගන්න හදනවා. ස්පීඩ් ෆෝර්ස් එක හෙන්රි වගේ වෙස් වලාගෙන ඇවිත් ගොඩක් දේවල් එයාට කියනවා. ඒ වගේම එයාගේ අම්මගේ සොහොන ලගටත් එක්කාගෙන යනවා. ඒ වගේම අන්තිමේට එයාගේ අම්මා වගේ වෙලා එනවා. ඇවිත් බෙරී පොඩි කාලේ ආසම කරපු කතාවක් ගැන කතාවෙනවා. ඒ වගේම බෙරී ගොඩක් සංවේදි වෙනවා. ඒ වෙලාවේ ස්පීඩ් ෆෝර්ස් එක කියනවා බෙරීට යන්න කාලය හරි කියලා. ඒ වගේම එයාගේ බලය ආපහු දෙනවා. ඒ අතරේ ටෝනිට හිරවෙලා ඉන්න ෆ්ලෑෂ් ටිම් එක ආයෙමත් බෙරීට එන්න පාරක් හදනවා. ඒක හරහා බෙරී ආයෙමත් එනවා. ඇවිත් ටෝනිව පරද්දනවා. ඒවගේම එයා ජෙසිගේ කොමා තත්වයත් නැති කරනවා. ඒ වගේම ඇත්තටම එයාගේ අම්මගේ සොහොනටත් යනවා.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
33F8096E35B7F0062FC93F1198B5FC5DC5C8CF62274 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
3862F87DD97A8B154AA592FA74790A367C4349F8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
19,910 downloadsDownload The.Flash_.S02E22.baiscopelk.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
90 comments
Hasan Nirmal
සමන් ප්රසාද්
ලින්ක් සම්බන්ධව තිබූ වැරැද්ද නිවැරදි කර ඇත...
Hasan Nirmal
hammeh.... tnqqqq....!!!
shan
කියන්න වචන නෑ කවිඳු සහෝ.. :D
sub එකට ගොඩක් ස්තුතියි!
ඒක නෙමෙයි මේ episode එක තාම down කළේවත් නෑ. :)
keep it up bro!
best of luck!කෝකිල
Thanks Bro 4 sub
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය......!Haritha Dayanga
සබට ස්තූතී
vimukthi
ස්තුතියි සහෝ උපසිරසට
Hivin Aßeywanshe
උපසිරසතුති ෝ
Shalika Sri Madhubhashana
Thanks saho sub 1ta. Ilaga 1th me wage ikmanatama demu. (Eka nm ithin ayeth kynna ona nene :-) )
Nipun Tharuka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ........ ජයවේවා!!!!!!!!!
asan
ඉක්මන් උපසිරැසියට ගොඩක් ස්තුතියි මල්ලී !!!
asela eranda
tnQ sahooo
Samith Yasantha
Ane please mona link ekenda meka download karanne kiyala kipanko please
pradeep
thanks broooo
Kasun Upeksha
ස්තුතියි සහෝ උපසිරසට
Ranga lakshan
ela bro...
Yukthi
Machan hash tag eka hari unata waradi link eka daala tiyenne. poddak harigassapan.
anyway tnx for the subSamith Yasantha
Ane please kawru hari kiyapanko meka download karanne kmada kiyala
kanishka
උපසිරසට ගොඩක් ස්තුතියි ජයවේවා
kolla
thawa ikmnata mta anthima kotasa oni saho!!!!!!! aduma gane 11 ta wath!!! mn meka down kara eeye 1ta (ra)
Gayan Dimuthu
mchn unba dwnld krpu link eka ewapanko bn
Sajeevi
Thanks
kavinda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා.Hima Bene
Thanx saho....
Lahiru Ruwanga
bro.. link eka kelinma klik karama enne episode 21 poddak hadanna eka
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malindu Tharushan
title 1ka waradi bro
invisible nemei, invincible
theruma parajaya kala nohakiby the way
upasirasata thanksS.K.Ruchiranga
elma thz machoo sub ekata
Namal
thanks saho
Gathsara Umesh Kumara
සබට තිති සහෝ....දිගටම 3වෙනි කතාවටත් සබ දෙමු..
Dharshana Kasun
Thanks..
Praveen Geeshan
Wow dude that was fast like flash. Thanks for your hard works. Thank for the subs.......
dilranga
mchn link eke tyenne 21 weni epiya, 22 newey
mta deparak download krnna one una
22 weni epiye link eka dapan, anith ayath 22 kiyla hithala 21 download karai.
thanks subtitle ekta/.shehan
aiyoo bntorrent eka thiyenne 21 eka change karapan.mamath down kalata passe denagatte eka 21 absote eka kiyala.plz changa karanna 22 ta
Sene
menna link 1k
The Flash 2014 S02E22 HDTV x264-LOL[ettv]
සිස්කෝ
කියන්න වචන නෑ කවිඳු සහෝ..
sub එකට ගොඩක් ස්තුතියි!
මේ episode එක තාම down කළේවත් නෑIshan
thanks saho
D Chamara
niyamai sahooo niyamai...
sanath indika
thx sahooo
yasas
thanks for sub bro!!!
Kasun
subata thank macho..
habai epiya maru wela 21 thiyennePasindu Chamod
Meka episide 21 . not episode 22
Lahiru lakmal
Thanks
Lahiru lakmal
Thanks for subtitles
Ishan
Oyala dala thiyenne E21 link eka.....
Me thiyenne E22 direct link ekka>>http://bdupload.org/whw3evy0wqtbසමන් ප්රසාද්
සබ් ඒකට තුති කවිඳුවෝ...
මෙන්න බෑවා...
ජය වෙආ...!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kushantha
Mchn thama link eke awla thiyenwa.anyway thanks for the sub ❤
Amila
Thanks mchn...!
Hasitha Nuwan
Thankz bro......................
Rasitha Pradeep Somasiri
tnx saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

1sr