ඔන්න 19ත් ඉක්මනටම ගෙනාවා.ඉතින් මේකෙ කොටස් 26යි තියෙන්නේ.තව චුට්ටකට විතරයි සබ් එක දෙන්න තියෙන්නේ.එකත් ඉක්මනට කරලා එවන්නම්.ඒකෙ නෙවෙයි කතාව පැත්තට යමු.මේකෙ තියෙන්නේ එකපාරටම ලෝකෙ ඉන්න හැම වැඩිහිටියෙක්ම අතුරුදහන් වෙනවා.ඒ වගේම වෙන ලෝක හැම ලමෙක්ම අතුරුදහන් වෙනවා.ඒ කියෙන්නේ පෘථිවි 2ක් තියනවා.ඔන්න ඔච්චරයි අ…

ඔන්න 19ත් ඉක්මනටම ගෙනාවා.ඉතින් මේකෙ කොටස් 26යි තියෙන්නේ.තව චුට්ටකට විතරයි සබ් එක දෙන්න තියෙන්නේ.එකත් ඉක්මනට කරලා එවන්නම්.ඒකෙ නෙවෙයි කතාව පැත්තට යමු.මේකෙ තියෙන්නේ එකපාරටම ලෝකෙ ඉන්න හැම වැඩිහිටියෙක්ම අතුරුදහන් වෙනවා.ඒ වගේම වෙන ලෝක හැම ලමෙක්ම අතුරුදහන් වෙනවා.ඒ කියෙන්නේ පෘථිවි 2ක් තියනවා.ඔන්න ඔච්චරයි අදනම් කියන්නේ.මේ කොටසේ අන්තිමට ගොඩක් දුක හිතෙන දේකුත් වෙනවා.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
465 downloadsDownload Young-JusticeS01E19.Baiscopelk.com_.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
8 comments
Sandeepa Ratnayake
Haritha Dayanga
ස්තූතී
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
බොහොම ස්තූතියි..................
LAKSHAN
බොහොම ස්තූතියි
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
Kudz
බොහොම ස්තූතියි සචින් සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks br.........:-)