The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝයි උසාමියි ක්‍රීඩා උත්සවේට සහභාගි වෙන්න හැදුවත් එයාලට බැරි වෙනවා. මොකද විභාගෙ ෆේල් වෙන අයට ක්‍රීඩා උත්සවය වෙනුවට අමතර පන්ති පැවැත්වෙ…
The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝයි උසාමියි ක්‍රීඩා උත්සවේට සහභාගි වෙන්න හැදුවත් එයාලට බැරි වෙනවා. මොකද විභාගෙ ෆේල් වෙන අයට ක්‍රීඩා උත්සවය වෙනුවට අමතර පන්ති පැවැත්වෙන නිසා. ඉතින් මේ දෙන්න කොහොම හරි මේ පාර විභාගෙ පාස් වෙන්න තමයි හදන්නෙ. ඉතින් මේ දෙන්නා පාඩම් කරන්න කියල හිතගෙන පුස්තකාලෙට ගිහින් ටික වෙලාවක් යද්දි උසාමිට තේරෙනවා නට්සුසාවාගෙ උදව් නැතුව මේක කරන්න බෑ කියලා ඉතින් එයා ආපහු ඉස්කෝලෙට යනව එයාව එක්කරගෙන එන්න. ඉතින් ඊට පස්සෙ රින්ටරෝ පුස්තකාලෙන් එළියට එන්න හදනකොට දකිනවා කඕරුකෝත් එයාගෙ යාලුවො එක්ක පුස්තකාලෙට වෙලා පාඩම් කරනවා. ඊට පස්සෙ රින්ටරෝ පුස්තකාලෙන් එළියෙ බංකුවට වෙලා ඉන්න කොට කඕරුකෝ ඇවිල්ලා එයාට කතා කරනවා. ඉතින් රින්ටරෝ කඕරුකෝගෙන් අහනවා “ඔයාට පුළුවන්ද මට උගන්නන” කියලා. කඕරුකෝත් ඒකට හා කියනවා. ඉතින් කඕරුකෝ ආපහු එයාගෙ යාළුවො ළඟට යන්න හදන කොට එයාගෙ යාළුවා හොෂිනා-සනුයි රින්ටරෝගෙ යාළුවොයි ඇවිල්ලා එතන ලොකු අවුලක් ඇති වුනා. අන්තිමේදි කොහොම හරි රින්ටරෝ ඒ අවුල විසඳුවා. ඔහොම තමයි තුන්වෙනි එපිසෝඩ් එක ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු.
Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂
ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්
Episode Name : Warmth Of The Heart
Release Date : 2025.07.27
IMDB : 8.7
The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
575 downloadsDownload The-Fragrant-Flower-Blooms-With-Dignity-S01E04.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


