The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝ දැනගන්නවා කඕරුකෝ කිකියෝවල ශිෂ්‍යාවක් කියලා. ඉතින් කිකියෝවල අය චිදොරිවල අයට වෛර කරන නිසා එයා හිතනවා ආපහු කඕරුකෝ එයා එක්ක කතා කරන එක…
The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝ දැනගන්නවා කඕරුකෝ කිකියෝවල ශිෂ්‍යාවක් කියලා. ඉතින් කිකියෝවල අය චිදොරිවල අයට වෛර කරන නිසා එයා හිතනවා ආපහු කඕරුකෝ එයා එක්ක කතා කරන එකක් නැති වෙයි කියලා. ඊට පස්සෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කඕරුකෝ චිදොරිවල ගේට්ටුව ගාවට වෙලා රින්ටරෝ එනකන් බලන් ඉදියා. ඒ සිද්ධිය නිසා එතන ලොකු කලබලයක් ඇති වුනා. ඒ නිසා කඕරුකෝ කේක් ශොප් එකට ගිහින් රින්ටරෝගෙන් එහෙම කලබලයක් ඇති කරපු එකට සමාව ගන්නවා. ඊට පස්සෙ දෙන්නත් එක්ක කතා කර කර ඉන්න කොට රින්ටරෝ කියනවා එයා හිතුවේ, “අපි දෙන්න චිදොරිවලයි කිකියෝවලයි නිසා ඔයා ආපහු මාව හම්බවෙන්න එන එකක් නැති වෙයි” කියලා. එහෙම කිව්වට පස්සෙ කඕරුකෝ දුකින් තමයි ගෙදර ගියෙ. ඊට පස්සෙ රින්ටරෝගෙ අම්මා එයාට දීපු උපදෙස් පිළිඅරගෙන පහුවදා උදේම ගිහින් කඕරුකෝ එනකන් කිකියෝ ඉස්කෝලෙ ගේට්ටුව ගාවට වෙලා බලන් ඉදලා එයා ආවට පස්සෙ එයාගෙන් සමාව ගන්නවා. එතනින් තමයි දෙවෙනි එපිසෝඩ් එක ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode Name : A Kind Person Release Date : 2025.07.20 IMDB : 8.6 The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
562 downloadsDownload The-Fragrant-Flower-Blooms-With-Dignity-S01E03.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


