The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

මේක විකාශනය වෙමින් පවතින කතාවක් නිසා උපසිරැසි පලවීම පුලුවන් තරම් වෙලාවට දෙන්න උත්සහ කරනවා. ඒත් ටිකක් එහා මෙහා වුනොත් ඉවසාවදාරන්න ඕනේ.. 

අපරාධකාරයෙක්ව වුනත් මරන්න හොඳ නැහැ කියලා බිට්නා ව අල්ලන්න පස්සෙන් ගිය ඩාඔන් තමන්ගෙ දෙවෙනි අම්මා වුන පරීක්ෂක කිම් මැරුනට පස්සෙ ඒ මිනීමරුවා අල්ලගන්න බිට්නා එක්ක එකතු වෙනවා. ඒක අපායට යන පාපයක් වුනත් කමක් නැහැ කියලයි ඩාඔන් කියන්නෙ. කතාව ඉවර වෙන්න ලං වීගෙන එද්දි නතාවට තව තව චරිත එකතු වෙනවා. නරක චරිත ගොඩක් අතරෙ මේ කොටසෙදි ඔන්න හොඳ චරිතෙකුත් කතාවට එකතු වෙනවා. ඒ වගේම සැකසහිත තැන් ලිහීගෙන යද්දි තව සැක වැඩි කරන තැනුත් ඇති වෙනවා. බිට්නා, ජුටිසියා විදිහට නිරයේ ලොකු තැනක හිටියත් ජුටිසියා වටේ කැරකෙන චරිත ගොඩක් තියෙනව කියල මේ කොටසෙදි අපිට ඉඟියක් දෙනවා. ඒ වගේම ඩාඔන්ට කවුරුත් නොදන්න අතීතයක් තියෙනවද කියලත් සැකයක් ඇති කරනවා..ඒ අතීතය ජුටිසියාට සම්බන්ධ එකක්ද…. ඒ වගේම බිට්නා ගැනත් අතීතය දැන් දිගහැරෙන්නයි යන්නෙ.. 

 

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

760 downloadsDownload Judge-from-Hell-S01-E09-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles

760 downloadsDownload Subtitles31 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට