Watch Trailer

Teacup [S01 : E03] Sinhala Subtitles | හේතු රහිත නිහඬතාව [සිංහල උපසිරසි]

Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්, තුන් වෙනි කොටසේ උප සිරැසිය මේ සමග ගෙන එනවා. මේ කොටස් දෙක Chloe Okuno ගේ අධ්‍යක්ශණයක්. දෙවෙනි කොටසට අනුව දැන් මේ කණ්ඩායම කොටු වෙලා ඉන්නෙ. නිල් පැහැති රේඛාව සහ ඒකෙන් පැන්නොත් වෙන දේ දන්නව නේ. මාස්ක් එක පැළඳි පුද්ගලයා කවුද? තවම විදුලි බලය දුරකථන සංඥා මොකුත් නැති…

Teacup S01 Sinhala Subtitles

ආයුබෝවන්, තුන් වෙනි කොටසේ උප සිරැසිය මේ සමග ගෙන එනවා. මේ කොටස් දෙක Chloe Okuno ගේ අධ්‍යක්ශණයක්.

දෙවෙනි කොටසට අනුව දැන් මේ කණ්ඩායම කොටු වෙලා ඉන්නෙ. නිල් පැහැති රේඛාව සහ ඒකෙන් පැන්නොත් වෙන දේ දන්නව නේ. මාස්ක් එක පැළඳි පුද්ගලයා කවුද?  තවම විදුලි බලය දුරකථන සංඥා මොකුත් නැති නිසා අවට ලෝකය සමග සම්බන්ධ වෙන්න ක්‍රමයක් නෑ. ඒ නිසා තමන් පත් වෙලා ඉන්න තත්වය ගැන කිසිවෙකු දන්නෙත් නෑ. ඒ වගේම මේ නීල රේඛාව කොතරම් දුරට ව්‍යාප්ත වෙලා තිබෙනවද නැත්තම් තමන්ගෙ ඉසව්වෙ විතරද තියෙන්නෙ?  අසල් වැසියන්ගෙ තත්වෙ කොහොමද? තුන් වෙනි කොටසෙදි ජේම්ස් සහ රූබන් සහය සොයා ගැනීම සඳහා වනය තුලින් අසල් වැසි පෙදෙස් කරා යන්න අදහස් කරනවා. ඔවුන්ගේ සීමාව කොහේ වේවිද ඔවුන් දන්නෙ නෑ. ආලෝගෙ තත්වය කොහොමද?ඔහුගෙන් ලැබෙන පණිවිඩය කුමක්ද? මේ සේරම මේ කොටසින් බලන්න පුළුවන්. සිව් වෙනි කොටසත් මේ වෙන කොට නිකුත් වෙලා නිසා ඔබට ඉක්මණින් ලබා දෙන්නම්. පස් වන සහ හය වෙනි කොටස් සඳහා 24 දා වෙන කල් බලා ගෙන ඉන්න වෙනවා.

එසේ නම් සිව් වෙනි කොටසේ උප සිරසිය සමග හමු වෙමු. ආයුබෝවන්

 

BANDULA K

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,529 downloadsDownload Teacup-S01-E03-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Teacup S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Teacup S01 Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,529 downloadsDownload Subtitles17 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  2. SACHINTHA

    thanks for sub

  3. chinthaka chathuranga

    thanks machan