The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

J කියන්නෙ කවුද කියලා ඔන්න මේ කොටසෙන් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේ J ඇති වුන හැටි නැති කරන හැටි හැමදේමත්.. ඒත් එක්කම බලාපොරොත්තු නොවුන ප්‍රශ්ණයකුත් ඇති වෙනවා. මුලදිම බයෙල්ගෙ දඬුවම ඉක්මනින් ඉවර කරලා ආයෙත් යන්න උත්සහ කරන වෙලාවෙ බිට්නා අනුක්‍රමික ඝාතකයෙක් හෙව්වෙ ඉක්මනින්ම යන්න ඕන නිසා. ඒ වගේම අරොන්ග් තමයි යෝජනා කරන්නෙ සාතන් වගේම කයිලම් හොයාගත්තොත් බයෙල් එක පාරින්ම ජුසිටියාට සමාව දෙයි කියලා..දැන් ඒක ඉෂ්ට වුනාට පස්සෙ ජුසිටියාට ආයෙත් අපායට යන්න වෙනවා. ඒත් දැන් ජුසිටියා කැමති වෙයිද ඩාඔන්ව දාලා අපායට යන්න.. ඒ වගේම ඩාඔන් කියන්නෙ තමන්ගෙ දෙවෙනි අම්මා වගේ හිටපු පරීක්ෂකතුමියව මරපු කෙනාව මරලා තමන් අපායට වුනත් යන්න කැමතියි කියලයි. ඉතිං ඩාඔන් අපායට යයිද.. ජුසිටියා ඩාඔන් එක්ක අපායට යයිද… නැත්නම් මනුස්ස ලෝකෙ නවතියිදි… මේ කොටසින් දැනගන්න පුලුවන් වෙයි… 

 

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

875 downloadsDownload The-Judge-from-Hell-S01-E12-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

875 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට