Watch Trailer

The King 2 Hearts (2012) [E19] Sinhala Subtitles | සටන ඇවිලේ.! [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසේ දකින්න ඇති සැලසුම් කරා වගේම ඉයුන් ශි ක්යුන්ග්, බොන්ග් ගු ගාවට ගියා. ඒත් එයාට ඒ වෙනුවෙන් බොහෝ දේවල් ඉවසන්න වෙනවා. මොකද කිව්වොත්, බොන්ග් බොන්ග් දස වද දෙන්න ගන්නවා. කොහොමහරි, බොන්ග් ගු ගේ කීමට ලී ජේ හා ගෙන්නලා ශි ක්යුන්ග් ලවා වෙඩි තියලා දාන්නයි හදන්නේ. ඇත්තටම ශි ක්යුන්ග් ලී ජේ හා ට ද්‍රෝහි…

කලින් කොටසේ දකින්න ඇති සැලසුම් කරා වගේම ඉයුන් ශි ක්යුන්ග්, බොන්ග් ගු ගාවට ගියා. ඒත් එයාට ඒ වෙනුවෙන් බොහෝ දේවල් ඉවසන්න වෙනවා. මොකද කිව්වොත්, බොන්ග් බොන්ග් දස වද දෙන්න ගන්නවා.

කොහොමහරි, බොන්ග් ගු ගේ කීමට ලී ජේ හා ගෙන්නලා ශි ක්යුන්ග් ලවා වෙඩි තියලා දාන්නයි හදන්නේ. ඇත්තටම ශි ක්යුන්ග් ලී ජේ හා ට ද්‍රෝහි වෙලාද!බොහොම දුක්බර කොටසක් තමයි අද නම් ඔයාලට බලන්න වෙන්නේ.සමුගන්න කලින් මේ උපසිරැසි වල අඩංගු ඩෙෆ්කෝන් කියන වචනේ පැහැදිලි කරන්නම්.

DEFCON කියන්නේ Defence readiness Conditio. මේක අදියර පහකින් සමන්විත යුධ සූදානමක් විදියට හඳුන්වන්න පුලුවන්.ඩෙෆ්කෝන් 5 මට්ටම කියන්නේ හැමදේම සාමකාමි මට්ටමේ තියෙද්දී, සේනාංක සූදානම් කළ යුතු මට්ටමයි.

ඩෙෆ්කෝන් 4 කියන්නේ අනාගතයේ ඇමරිකාවේ මැදිහත් වීමක් සිදු විය හැකැයි සිතිය හැකි අවිනිශ්චිත අවස්ථාවක් පවතින විට සේනාංක සූදානම් කළ යුතු මට්ටමයි.

ඩෙෆ්කෝන් 3 කියන්නේ ඇමරිකාවේ හමුදාමය මැදිහත් වීමක් නිසැකවම සිදු විය යුතු අවස්ථා සඳහා යුධ හමුදාව සූදානම් කළ යුතු මට්ටමයි.

ඩෙෆ්කෝන් 2 කියන්නේ පැය හයක් ඇතුළත ලෝකයේ ඕනෑම තැනකට ගොඩ බැසීමට ඇමරිකානු හමුදාව සූදානම්. න්‍යෂ්ටික අවි සම්බන්ධ රහස් කේත පවා ඕනම මොහොතක භාවිතා කරන්න හමුදාව සූදානම් කරනවා.

ඩෙෆ්කෝන් 1 කියන්නේ යුධමය අවස්ථාවකට ඔන්න මෙන්න අවස්ථාව. න්‍යෂ්ටික යුධමය අවස්ථාවක් වුවත් ඇති විය හැකියි. මෙය අධි සූදානමක් ලෙස කියන්න පුලුවන්.

එහෙමනම්, අවසානයත් අරන් එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,794 downloadsDownload The-King-2-Hearts-E19.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

1,794 downloadsDownload Subtitles74 KB

7 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. rawidu

    (The King 2 Hearts) drama eka sub dunnta thanks jaya wewa……