Watch Trailer

The Legend of Korra [S03: E11] | වා දෙවොළේ ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

භූමි රැජිණගේ මරණයත් සමඟ මුළු බා-සින්-සේ නගරයම එකම අවුල් ජාලාවක් වුනා. මේ අතර සහීර් විසින් තම අත් අඩංගුවේ සිටි මාකෝ සහ බොලින්ව නිදහස් කර ඔවුන් අතේ කෝරාට දීමට පණිවිඩයක් යැව්වා. මේ පණිවිඩය මොකක්ද? රතු නෙළුම් කල්ලියේ මීළඟ ක්‍රියාමාර්ගය මොකක් වේවිද? කෝරාට එය වැලැක්වීමට පුලුවන් වෙයිද? එහෙනම් ඉක්මනින්ම ඊළ…

The Legend of Korra
භූමි රැජිණගේ මරණයත් සමඟ මුළු බා-සින්-සේ නගරයම එකම අවුල් ජාලාවක් වුනා. මේ අතර සහීර් විසින් තම අත් අඩංගුවේ සිටි මාකෝ සහ බොලින්ව නිදහස් කර ඔවුන් අතේ කෝරාට දීමට පණිවිඩයක් යැව්වා. මේ පණිවිඩය මොකක්ද? රතු නෙළුම් කල්ලියේ මීළඟ ක්‍රියාමාර්ගය මොකක් වේවිද? කෝරාට එය වැලැක්වීමට පුලුවන් වෙයිද? එහෙනම් ඉක්මනින්ම ඊළඟ කොටසින් හමුවෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

94 MB කොපිය මෙතනින් බාගන්න fef5673a72ad8fa11f9fa8d1ce1c58ca75e7497d 115 MB කොපිය මෙතනින් බාගන්න 4a4c7db7269af389f3dc3bd165d7b11096839ea2 300 MB කොපිය මෙතනින් බාගන්න 72f8df598781f572bb28a0d260281c6d68aebe3b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,269 downloadsDownload The.Legend.of_.Korra_.S03E11.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,269 downloadsDownload Subtitles15 KB

14 comments

  1. sajeevi

    thanks

  2. Chamikara

    ඔය දීල තියෙන්නේ එලකිරි මචෝ ඊලග season 4 කවද පටන් ගනියිද දන්නෑ මට නම් ඉවසිල්ලක් නෑ ඒක එනකන්. එල එල මචෝ දිගටම කරගෙන යමු.
    මේ Spy කියල 2011 ආපු TV serious එකක් තියෙනව පුලුවන්නම් සබ් දාන්නකෝ......

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  5. manju

    godaaaak thanks..............

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි පුබුදු සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  7. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා...!!!

  10. povindu

    puluwannam seramasub ekata dennako

  11. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  12. Stranger

    thanks

  13. YasasPerera

    thank you bro..

  14. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️