Watch Trailer

The Legend of Korra [S03: E10] | විප්ලවයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස දෙන එක නම් හිතුවට වඩා සෑහෙන්න පරක්කු වුනා. ඒත් ඉක්මනින්ම අනිත් කොටස් හතරම දෙන්න බලන්නම්. එහෙනම් කෝකටත් අපි ගියවර කොටස ගැනත් මතක් කරගෙනම ඉමු. ගියවර කොටසෙන් මෙතරම් කලක් අභිරහසක්ව පැවතී සහීර් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය ගැන තොරතුරු හෙළිවුනා. ඔවුන් සුදු නෙළුම් සංවිධානයෙන් කැඩී ගොස් පසුව බිහිවුන රතු නෙ…

The Legend of Korra
මේ කොටස දෙන එක නම් හිතුවට වඩා සෑහෙන්න පරක්කු වුනා. ඒත් ඉක්මනින්ම අනිත් කොටස් හතරම දෙන්න බලන්නම්. එහෙනම් කෝකටත් අපි ගියවර කොටස ගැනත් මතක් කරගෙනම ඉමු.

ගියවර කොටසෙන් මෙතරම් කලක් අභිරහසක්ව පැවතී සහීර් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය ගැන තොරතුරු හෙළිවුනා. ඔවුන් සුදු නෙළුම් සංවිධානයෙන් කැඩී ගොස් පසුව බිහිවුන රතු නෙළුම් කල්ලිය නම් සංවිධානයේ සාමාජිකයන් පිරිසක්. මම හිතනවා අවසන් වායු බන්ධකයා කතා මාලාව බලපු අයට නම් සුදු නෙළුම් සංවිධානය ගැන තාමත් මතක ඇති කියලා. කෝකටත් ඒ ගැන නොදන්න අයටත් එක්ක ඒ ගැනත් පොඩි විස්තරයක් කියන්නම්. සුදු නෙළුම් සංවිධානය කියන්නේ දැනුම බෙදාගැනීමට, සත්‍ය සොයා යාමට මෙන්ම සාධාරණත්වය වෙනුවෙන් කැපවුණ රහසිගත සංවිධානයක්. මෙම කණ්ඩායමේ සිටි ශයි-බවූ නම් සාමාජිකයා පසුව මෙම කණ්ඩායම ගැන කළකිරී එයින් වෙන්ව ගොස් රතු නෙළුම් කල්ලිය යනුවෙන් හැඳින්වෙන නව සංවිධානයක් බිහිකරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ නායකයන් නැති, දේශසීමා සහ ජාතීන් නැති මිනිසුන් පමණක් සිටින ලොවක් බිහි කරන එකයි. ඉතින් මේ වන කොටත් සහීර් ඇතුළු රතු නෙළුම් කල්ලිය ලෝක නායකයන් විනාශ කිරීමට සූදානම් වෙමින් සිටින්නේ. කෝරා මේ බව දැනගත්ත නමුත් ඇය ඊට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නත් කලින් භූමි රැජිණගේ හමුදා විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. ඒ අතරම මාකෝ සහ බොලින්ද රතු නෙළුම් කල්ලිය විසින් අල්ලාගත්තා.

ඉතින් මේ කොටස පටන් ගන්නේ එතැන් සිටයි…

The Legend of Korra (2012) on IMDb

 

 

76 MB කොපිය මෙතනින් බාගන්න 44621d4ab8dc33c2f44b9191a9157ccc0dfb9d00 100 MB කොපිය මෙතනින් බාගන්න e5d026f98210dd5e2c78a9c94ec4ba2009cfa933 260 MB කොපිය මෙතනින් බාගන්න 047257ccbb0ecce2818468c1f7869bd3cb39fbd0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,254 downloadsDownload The.Legend.of_.Korra_.S03E10.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

1,254 downloadsDownload Subtitles32 KB

17 comments

  1. Chamalka

    බොහොම ස්තුතියි උපසිරසට! :)

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. thilina

    thanx

  4. sajeevi

    thanks

  5. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  6. Ashan

    Ammo athi... Tnk u soooooo...

  7. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි
    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!

  8. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Ishan Madusha

    ස්තුතියි සහෝ

  11. Sunera Fernando

    thankz for sub

  12. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  13. ranga_39

    thanks bro

  14. ranga_39

    thanks bro for this sub

  15. Stranger

    thanks

  16. YasasPerera

    thank you bro..

  17. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.