Watch Trailer

The Madison [S01 : E02] Sinhala Subtitles | ජිවිතය සහ යථාර්තය [සිංහල උපසිරසි]

The Madison S01 Sinhala Subtitles කොහොමද යාලුවනේ! ඔන්න එහෙනම් The Madison (2026) පළමු කතා මලාවේ (Season 01) දෙවෙනි එපිසෝඩ් එකේ (Episode 02) සිංහල උපසිරැසියත් අරගෙන මම ආවා! කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් තම ආදරණීයයන් අහිමි වීමේ දැඩි ශෝකය සහ වරදකාරී හැඟීම නිසා ස්ටේසි දැඩි ලෙස මානසිකව ඇදවැටෙනවා. මොන්ටාන…

The Madison S01 Sinhala Subtitles

කොහොමද යාලුවනේ! 

ඔන්න එහෙනම් The Madison (2026) පළමු කතා මලාවේ (Season 01) දෙවෙනි එපිසෝඩ් එකේ (Episode 02) සිංහල උපසිරැසියත් අරගෙන මම ආවා!

කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්

තම ආදරණීයයන් අහිමි වීමේ දැඩි ශෝකය සහ වරදකාරී හැඟීම නිසා ස්ටේසි දැඩි ලෙස මානසිකව ඇදවැටෙනවා. මොන්ටානා හි පවතින ගැටලු සහ පහසුකම් අඩුකම නිසා ඇගේ වැඩිමහල් දියණිය වන ඇබිගේල් සමඟ විශාල මතභේදයක් ඇති වෙනවා. මේ අතරතුර, අසල්වැසියෙකු වන කේඩ් හැරිස් (Cade Harris) ඔවුන්ට උපකාර කිරීමට පැමිණෙන අතර, මෙම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සිත්වල ඇති තුවාල සුවපත් කිරීමට කෙතරම් දුරට දායක වේදැයි මෙම කථාංගයෙන් බලාගන්න පුළුවන්. .

  • Series: The Madison (2026)
  • Episode: Season 01 – Episode 02
  • Genre: Drama / Western
  • Cast: Michelle Pfeiffer, Kurt Russell, Patrick J. Adams, Elle Chapman
  • Runtime: ~52m
  • Language: English (Sinhala Subtitle)

ඊළඟ එපිසෝඩ් එකත් (Episode 03) පුළුවන් තරම් ඉක්මනින්ම අරන් එන්නම්. එපිසෝඩ් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා. ඔයාලගේ එක කමෙන්ට් එකක් හරි මට ඊළඟ සබ් එක හදන්න ලොකු ශක්තියක්!

                හැමෝටම ජය! එපිසෝඩ් එක බලලා එන්ජෝයි කරන්න! 🍿🎬

The Madison S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

31 downloadsDownload The-Madison-S01E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් රාජසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-09-13
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                              Next BT1Next BT1

The Madison Sinhala Subtitles

Subtitles

31 downloadsDownload Subtitles31 KB

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට