අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැහැ වැඩිය… නමුත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ… අද මේ කෙටි කතා මාලාව එක්සත් ජනපදයේ BBC…

අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැහැ වැඩිය… නමුත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ…
අද මේ කෙටි කතා මාලාව එක්සත් ජනපදයේ BBC වගේම ඇමරිකාවේ Starz නාලිකාව මගිනුත් විකාශය කිරීමට නියමිතයි (නොවැම්බර් 15 වනදා සිට). කතාවේ නිර්මාපකයා වෙන්නේ Tom Shankland ඔහු අපේ රොයිලි සහෝ උපසිරැස එකක් ගෙනා Ripper Street කතා මාලාව එහෙමත් කරන්න දායක වෙලා තියනවා. ප්‍රධාන නළුවා වෙන්නේ James Nesbitt බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ ටෙලි නළුවෙක් වුනත් ඔබ අපි නම් දන්නේ The Hobbit චිත්‍රපට මාලාවේ Bofur ගේ චරිතය නිසාවෙන්. සෙසු චරිත සඳහා Tchéky Karyo, Frances O’Connor, Joséphine de La Baume, Jason Flemyng හා තවත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ නළු නිලියන් එක්කාසු වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, 2006 වසරේ නිවාඩුවක් වෙනුවෙන් විදේශ ගතවෙලා ඉන්න පුංචි පවුලක් ප්‍රංශයෙදී බොහොම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. වාහනයේ කාර්මික දෝෂයක් හේතුවෙන් සැලසුම් නොකළ නගරයක මදක් නතර වෙන ඔවුන්ගේ කුඩා පුතු ඔලී අවාසනාවන්ත ලෙස අතුරුදහන් වෙනවා. ඒ 2006 වසේදී… වර්තමානය වෙන කොට පිතුගේ අතුරුදහන් වීම හා වෙනසත් සාධක නිසා වෙන ඕනේ මව්පියන් වෙන් වෙලා නමුත් තවමත් පියා ටෝනි පුතු සොයා හෝඩුවාවන් පසු පස හඹා යනවා. ඔහුගේ නවතම හෝඩුවාව එකක් තමයි කතාව ආරම්භ වෙන්නේ, “කහ සළුව” අලුත් හෝඩුවාව පුතු අතුරුදහන් වන දිනයේ ඔහු සතුව පැවතුන ඒ සළුව සොයා යන ඔහුට කුමක් වේ වී ද? ඔහුට පුතු සොයාගත හැකි වේවි ද? ඒ වගේමයි කතාව බලනකොට දැනෙයි ඔලීගේ තාත්ත හා සියා කිසියම් නීතිමය දෙයක් අතීතයේ කරලා තියනවා එකේ වාඩුව දරුවාගෙන් ගියාද කියලා දැනෙන අවිනිශ්චිත බවක්…
ඉහත කී ප්‍රශ්න වගේම තවත් ගොඩක් දේ හොයාගන්න හැකි කතාව බැලුවොත්, 2014 හා 2006 වර්ෂ දෙක අතර කාල තරණය කරමින් තමයි මේ මුල් කොටස දිව යන්නේ. ඒ වගේම කියන්න ඕනේ ප්‍රශ්න දෙබස් ඔක්කොම පරිවර්තනය කරලා තියෙන්නේ ඔන්න.
එහෙනම් දැනට IMDB 8.2 වගේ අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව ඔබට භාරයි ටෝනි හා එක්ව ඔහුගේ පුතු සොයා යන්නට… ඊලග කොටසින් හමු වෙමු…
01CFCEC90198A4BD29EE248FF480E160DB7DF9FF C1628698A8B34D0E2E2888644A5E5FF3A41E609F E7940893654DB63A58BF1AC7DB649A451D540B3B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
892 downloadsDownload The-Missing-2014-Ep-01.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
28 comments
ruchira
sajeevi
thanks.
mini series ekak nam mekath balamu.thisal
බලමු මෙක හොදයි නම් දිගටම බලමු තැන්ක්ස්
නලින්
එළ! එළ!! සැමි... නියම කථාවක් වගේ..
ස්තුති්යි ජය වේවා!
bhanusha
thawath aluth ekak newa. tnx sameera mcn ekath bala balamu.jaya wewa
gayan
ela ela samira machan patta kathawak wage
Sampath
සබට තුති..........
ujitha
onna bewa..... balla kiyannam guna aguna hodada.. thakiu suba ekata
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පට්ට කතාවක් වගේ.
ඒ වගේම තමයි ඉවර වෙන සීසන් එක ගානේ මාස 4ක් 5ක්
බලාගෙන ඉන්න ඕනේත් නෑ. (ඉක්මනටම ඉවරයක් කරලා දාගත්තෑකි)බොහෝම ස්තුතියි කිව්වා උපසිරැසියට.
ආයු -බෝ -වේවා !!!
dev
bohoma stuti ..... .
Kulanjana Maduranga
niyamai......subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa........
ශාන් විමුක්ති [විමා]
දැන් tv වැඩි හන්දද මන්දා කට්ටියගේ කමෙන්ට් අඩු
කොහොම උනත් කමක් නැහැ සේරම දිහන්කෝ
පස්සේ බලමු ඈ :DKushancharith
එල දිගටම Sub දෙන්ඩ ජය෴෴
nirosha
hoda kathawak wage.thanks sub denawata.
Ama
ස්තුති්යි!!!!!!!
නුවන්ත දුලාන්
නියමයි සහෝ.....
හොඳ සීරියස් එකක් වගේ...
උපසිරැසියට බොහොම ස්තූතියි...!!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ..
ඔයා ගේන එකක් නොබල කොහොමද්?
ඉතුරු ටිකත් ඉක්මනින් ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KriSh
සමීර සහෝ නියම TV Mini-Series එකක් නේ පටන් අරන් තියෙන්නේ . ගොඩක් ස්තුතී ඔයාට
sujeewa
හොදයි කියල හිතෙනවා... බලලා කියන්නම් කොහොමද කියල....
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!wicky
ela,ela, meka patta teliyak kiyala aranchi..digatama sub demune,,thanx sub walata
Jamson
සහෝ Sleepy Hellow එකේ සබ් අපිට දැන් කලින් වගේ වෙලාවට ලැබෙන නැ .. ඔබට හැකිනම් එය නැවත බාරගෙන කරන්න .. ලොකු දෙයක් .
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
champi
ITN mooda jokes balala athiwela inne miththraya... bohoma sthuthi....ithiritika balanakan iwasillak na
wicky
thanx sub 1kata. anith ewa danne nedda?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela sohooooo....