පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ කියලා දැනගන්නයි. නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නසාට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි, රෝයි සහ…

පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ කියලා දැනගන්නයි. නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නසාට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි, රෝයි සහ ඩිග් එකතු වෙලා ඒ මිණිමරුවා හොයාගෙන යනවා. ඒ සාරා එකතු කරපු සාක්ෂි පස්සෙයි. මිණිමරුවා හොයාගෙන යන මෙයාලට හිතුවෙත් නැති කෙනෙක්ව මුණ ගැහෙනවා. එයත් එක්ක ගොඩක් සිදුවිමත් වෙනවා.
ඒ වගේම අර දුපතේ ඔලිරව් ඉන්න කාලයේදි එයාට අමන්දා කරන්න වැඩ ගොඩක් භාර දෙනවා. ඉතින් ඔලිවර් ඒ වැඩ අකමැත්තෙන් වුණත් කරනවා. ඒ වගේම එයා අර ලියැන් යූ දුපතේ ඉද්දි ප්ලේන් එකට වෙඩි තියන්න ගියේ ඇයි කියන හේතුවත් හොයාගන්නවා. අවසානයේදි පේන විදියට නම් ඊළග කොටස් වලදි ඇරෝ සහ තවත් කට්ටියක් එක්ක ලොකුම ලොකු යුද්ධයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ.. . . ඒ වගේම ඊයේ ඔයාලට දුන්න Flash 1×04 කොටස අනුව සෙන්ට්‍රල් නගරයට ෆෙලසිටි ගිය නිසා ඒ දගකාර චරිතය මේ කොටසේ දි නම් දකින්න ලැබෙන්නේ නෑ.
“ශක්තිමත් යකඩ සෑදෙන්නේ රත් වූ ගින්දරෙනුයි… . . “
එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනින් මුණගැසෙමු. එතෙක් ඔබ සැමට ජය… . . !
3A9FCDD55887E5F98AA4DE5F56FAACEB8B11D08A 9CFDD892CDA9F5EEA5DB98A955E4E1382262E670 ADCEA78F34706E4B20E48D0622ADEF5A9F7CB96C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,573 downloadsDownload Arrow.03x04.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
80 comments
Hasith
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)danushka
thanx bro.. good job
ferdi
unu unuwema thanks machan
sameera
Thanks macho
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Mahesh
sub ekata thanx aaaaaa
herali
ආාාාාා
මහ පාන්දර නේද මේක දීලා තියෙන්නේ.
ස්තූතියි! මම 8Sach
බොහොම ස්තුතියි පැතුම් සහෝ !
Tharindu
එල... එල...
නියමයි.
සබ් එකට ගොඩාක තුති ඇරෝ සහෝ.. :)
ඔබට ජය...!
(සහෝ කිව්වෙ අයියද මල්ලිද දන්නැ නෙ :) :) :) )Kushancharith
එල......... මොකද පරක්කු කියල බැලුව,sub එකට තුති පැතුම් සහෝ.............ජය෴෴
PCVENOM
thanku wewa super fast sub thanks again
Anushka
එල Episode එකත් ඩවුන්ලෝඩ් කළා Sub එක දෙනකන්
ස්තුතියි සහෝ..lakshan
thanks machan.
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
SheranRoxx
subata tnx saho.........digatama karamu
obata jaya!!!!!!!!!!!!!!!!!!!!Sam
bohoma thnkss sahoo..sub dankn balaaagena hitiyee sahoo..
ANTON
එල… එල…
නියමයි.kavindu
thankss
sajeevi
thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dileepa
api wenuwen kalaya kepa karanawata thanku wewa sahoooo
silent$
thanx bro !!!
bhanusha
banna damma tnx arrow malli!
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ...
මේකත් එනකම් නොඉවසිල්ලෙන් හිටියේ...
ජය!!!නලින්
එළ! එළ!! පැතුමෝ.. මෙක ගෙනකල් බලන් හිටියේ..
ස්තුති්යි
ජය වේවා!
Lahiru
Ela
nuaaaaaaaaaa
thnksssssssssssss
dedunu - yatalamatta
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!හර්ෂණ
ෆට්ට ෆට ෆට සහෝ
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
ujitha
ela ela... saho..... onna bewo............
Yushen
ela එක්මනටම දීල තියෙනවා.thanks.........
SD
elz :D ekamanatama dila thiyenawa...
Manju
thank you macho....
janith srimal
ea balan hitiya meka denakan awlak ne ada hari hambunane ela ela pathum meka balanne oyala sub dena hinda oyalata bohoma stuti
hashan
ela ela ela ela ela
hashan
l
dev
bohoma stuti saho...... .
Kulanjana Maduranga
meka dennakm hitiye...ela onna gatta.subata thanks KAVIDU saho.digatama sub demu.jaya wewa.........
shan
niyamai sub walata thanx bro
janith
Elz niyami
P.K
Thanx saho...
නුවන්ත දුලාන්
නියමයි සහෝ....
උපසිරැසියට බොහොම ස්තූතියි...!!!!shehan
thanks saho
Laksh!tha
Thanks Bro...!!!
prasanna
download karanna be kollo
sanjeewa
thanks for sub.me link weda neney?
meka wedahttp://torcache.net/torrent/9CFDD892CDA9F5EEA5DB98A955E4E13…
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

yeahhh mama 1st..thnx brooo