Watch Trailer

The Outpost (2018-) [S01 : E10] Sinhala Subtitles | ඩ්‍රැග්මන් පැමිණෙයි [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේ…

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට කරලා තියෙන පොඩි ගමක්. ඒ ගමට පිටින් ඉන්න Plaguelings කියන අමුතු සත්ව කොට්ඨාසය නිසා තමයි මේ තාප්පයකින් වට කරලා තියෙන්නෙ.

එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේ මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව. මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද?

The Outpost – 01 වැනි කතා මාලාව – 10 වැනි කොටස (අවසාන කොටස)

මේක තමයි “ඈත මුරපොල” 01 වැනි කතාමාලාවෙ අවසාන කොටස. මේ 01 වැනි කතාමාලාව අවසාන වෙන්නෙම 02 වැනි කතාමාලාවකට ඉඩ හදලමයි. මොකද කිව්වොත් මේ කොටස කතාවක අවසානයක් වගේ දැනෙන්නෙ නෑ. මම 02වැනි කතාමාලාවත් ඔයාලට ඉක්මනටම අරගෙන එනවා.

ගැරට් Plagueling කෙනෙක් බවට පරිවර්තනය වුණේ නැති හේතුව මේ කොටසෙදි ජැන්සෝ හොයා ගන්නවා. ජැන්සෝ හිතාගෙන ඉන්නෙ මුරපොලට ආපු ගමන්ම එහේ තියෙන ඔක්කොම Colipsum විනාශ කරන්න. ඇයි ඒ? ඒකට හේතුව මේ කොටස බලද්දි දැනගන්න පුළුවන්. ටැලොන්, ජැන්සෝ, ගැරට් තුන් දෙනා නම් පොත හොයන්න ගිය ගමන ඉවර කරලා මුරපොලට එනවා. ඒ ගොල්ලන්ව පිළිගන්නෙ කවුද? ඒ තමයි ඩ්‍රෙඩ්. ඊට පස්සෙ වෙන දේ හිතාගන්න පුළුවන්නෙ? ටැලොන් ඇතුළු පිරිස එල්ලුම් ගස් ගෙනියනවා. කතාව ඔක්කොම කියන්නෙ නැතුව මම නතර වෙන්නම්. ආ… තව එකක් කියන්න අමතක වුණා. මේ කතාංගය නම් කරල තියෙනව වගේම ඩ්‍රැග්මන් කියන්නෙ කවුද කියල මේකෙදි දැනගන්න පුළුවන් වෙනවා.

මේ කතාමාලාවෙ කොටස් 10කට උපසිරැසි හදලා ටිකක් මහන්සියක් දැනුණත් 02වැනි කතාමාලාවටත් ඉක්මනටම උපසිරැසි දෙනවා. පොඩි අදහසක් කොටාගෙන ගියොත් ඒකත් ලොකු හයියක් හොඳේ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

5,094 downloadsDownload The-Outpost-S01-E10.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

5,094 downloadsDownload Subtitles23 KB

30 comments

  1. Dhanushka

    Thanks hoda katawak 2 wana series aka denakan balan inna thanks

  2. Anonymous

    thak you broo..

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි The Outpost පලවෙනි කතාසමයට සබ් දුන්නට :) :) ... ඉක්මනින්ම මේකෙ දෙවනි කතාසමයෙන් හම්බෙමු..
    ජය වේවා.!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)
    ජය වේවා.!

  5. 114169

    Thank you Brooo. 2th oneee

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වන සීසන් එකෙන් හමු වෙමු
    ජය

  7. Sajith Kumara

    thanks machan... supiri kathawak

  8. Anonymous

    Thank You

  9. safan

    thanx bro patta tv series eka

  10. Thiwanka

    Good job brother
    Thank you for your subtitles

  11. Adeeshakariya

    Thanx mchan sub ekata...
    Ithuru season ekath denna ohomma....

  12. ළහිරු කැකුලන්දර

    බොහෝම ස්තූති
    සෑහෙන කාලයක් බලන් හිටියා මේක බලන්න
    Season 01 ට සම්පූර්ණයෙන් ම උපැසිරස දුන්නට බොහෝම ස්තූති
    Season 02 ටත් ඔහොමම දෙන්න
    ජය වේවා!

  13. sandun de silva

    kawada wageda saho season 2 eke sub apita denne?

    1. W අසංක

      ගොඩක් ස්තූති.
      පුළුවන් ඉක්මනට දෙවෙනි කතාවත් අරගෙන එන්න

    2. Anonymous

      Ikmanatama Denawa.

    3. Ranjeewa K.Liyanage

      Ikmanatama Denawa

  14. Chamil Mihiran

    Sub eka dunnata thanx saho.Season 2th sub eka denna.

  15. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්...ඉක්මනටම සබ් අරන් අවට තැන්ක්ස්...
    Season 2 එකටත් මේ වගේ ඉක්මනටම සබ් අරන් එමු....

  16. suranuwan

    thanks bro...

  17. LA

    thnx bro, 2nd season eke sub ikmnta denakan maga balan inne.....jaya wewa...!!

  18. shinejay

    good work bro....next season ekath ikmanta denna..good luck

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  21. Niro

    Season 2 download karagena inne. Sub denakan balagena innava. Jayawewa

  22. Rumesh Asanka

    thank you

  23. upendra

    thank you

  24. Lahiru Lakshan

    thanks....

  25. Anonymous

    thanks brooooo paharak.....

  26. Anonymous

    thanks

  27. Anonymous

    thank you :)