කොහොමද හැමෝටම, ඔන්න අවසාන කොටස අරගෙන ආව. අදින් පස්සෙ මේකත් නිමි. ටීවී සිරිස් එකේ නම් කතාව මෙතනින් ඉවර උනාට පොත් මාලාව නම් ඉදිරියටම ගියා කියල මුලදීම කිව්වා මතක ඇතිනේ. කතාව බලල මේකේ රසිකයෙක් වුණා නම් එහෙම, මෙතැන් පටන් ඉදිරියට දන්න සිංහලෙන්ම පරිවර්තන කෘතියක් විදියට මේකේ ඉතුරු ටික ඔයාලට කියවන්න පුළුවන්…

කොහොමද හැමෝටම, ඔන්න අවසාන කොටස අරගෙන ආව. අදින් පස්සෙ මේකත් නිමි. ටීවී සිරිස් එකේ නම් කතාව මෙතනින් ඉවර උනාට පොත් මාලාව නම් ඉදිරියටම ගියා කියල මුලදීම කිව්වා මතක ඇතිනේ. කතාව බලල මේකේ රසිකයෙක් වුණා නම් එහෙම, මෙතැන් පටන් ඉදිරියට දන්න සිංහලෙන්ම පරිවර්තන කෘතියක් විදියට මේකේ ඉතුරු ටික ඔයාලට කියවන්න පුළුවන්. ඇත්තටම කතාව ඉදිරියට කරගෙන ගියා නම් හොඳයි කියල හිතෙයි අද අවසානය දැක්කම. 🙂
පෙර මතකයෙන්,
මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා මිනිස්සුන්ව අරගෙන යන ඒජන්ට් කෙනෙක්. ෆැනින් කියන්නේ මේ රහසිගත වෛද්‍ය පර්යේෂණයේ ප්‍රභවය. ෆැනින්ගෙ හොඳම මිත්‍රයා ජෝනාස් සහ ඩොක්ටර් සයික්ස් කියන්නේ මේ වෛද්‍යය පර්යේෂණය සිදුකරගෙන යන දෙදෙනා. එතකොට එලිසබෙත් කියන්නේ ෆැනින් සහ ජෝනාස් දෙන්නගේ මහා පොදු සාධකය.
හැබැයි එලිසබෙත් තෝරාගන්නේ ජෝනාස්ව. ෆැනින් සහ ජෝනාස් දෙදෙනා නිසා ලෝකය වෙනස් වෙන්නයි හදන්නේ. මේ දෙන්න ලෝකය ව්‍යාප්ත වසංගත තත්වයක් නිසා හැම ලෙඩක්ම වගේ සුව වෙන බෙහෙතක් සොයාගෙන ගිය ගමනකදියි මේ හැම දේම කණපිට හැරෙන්න පටන් ගන්නේ. දැන් ලෝකය කොයි අතට වෙනස් වෙයිද කියල තීරණය වෙන්නෙ කුඩා දැරියක් වෙන එමී මත. පහුගිය කොටසෙදි අන්තිමටම අපිට බලාගන්න ලැබුනා එමී ඵනින්ගේ 12වෙනියා නොවී බේරෙන හැටිත්, ෆැනින් ඇතුළු ආසාදිතයින් පිරිස ඔවුන්ව හිර කරලා තිබ්බ කුඩුවලින් එලියට එන හැටිත්. ඒ දේවල් වලට උදව් වෙන්නෙ ග්‍රේ කියන පිරිසිදු කිරීමේ සේවකයා විසින්. ඒ වගේම එමී ඵනින්ගේ පිලේ නොයිඳ වෙනම කෙනෙක් විධියට ෆැනින්ගෙ මානසික ග්‍රහණයෙන් මිදිලා කටයුතු කරනවා. එහෙම නම් කතාවේ අවසානය ඔයාලට බාර කරමින් සමුගන්නම්.
Director: Mark Tonderai
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 8.0
Air Date: 11 March 2019
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,627 downloadsDownload The.Passage.S01E10.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
14 comments
Hiruna
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pramukmili
Thanxxx bro...........
Yasin
Meken film eka ganna barida ?
Anonymous
Thanks machoo...!!! Niyama wedak....!!!
Anonymous
thanks to sub...
Bindusara Hasaranga
aiye korean drama ekakata sub karannako.
Nuwandika Dilshan
Tnks bro..
kavindu Jayawardhane
බොහොම ස්තූති සහෝ උපසිරැසියට. !ඔබට ජය!
Shamal manojan
The Adventures of Sherlock Holmes season 05,06,07 ටිකට සබ් දෙන්න පුලුවන්ද?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sabata thuthi
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Passage [S01 : E10] Sinhala Subtitles | දැන් මේක එයාලගේ ලෝකය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)


ගොඩාක් ස්තූතියි සහෝ...