කොහොමද හැමෝටම, ඔන්න නවවැනි කොටසත් අරගෙන ආව. තව එකම එක කොටසයි ඉතුරු. ඉන් පස්සෙ කතාව අවසන්. සිදුවූ පමාවට සමාව. 😀 🙂 පෙර මතකයෙන්, මේ වෙනකම් කතාවෙ අවසාන හරිය නිසා, මුල් හරිය පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා…

කොහොමද හැමෝටම, ඔන්න නවවැනි කොටසත් අරගෙන ආව. තව එකම එක කොටසයි ඉතුරු. ඉන් පස්සෙ කතාව අවසන්. සිදුවූ පමාවට සමාව. 😀 🙂
පෙර මතකයෙන්,
මේ වෙනකම් කතාවෙ අවසාන හරිය නිසා, මුල් හරිය පොඩ්ඩක් මතක් කරගෙන ආවොත් එහෙම, එමී කියන්නේ අම්ම තාත්ත දෙන්නම නැති බුද්ධිමත් දැරියක්. බ්‍රැඩ් කියන්නේ රහසිගත වෛද්‍ය පර්යේෂණයක් සඳහා මිනිස්සුන්ව අරගෙන යන ඒජන්ට් කෙනෙක්. ෆැනින් කියන්නේ මේ රහසිගත වෛද්‍ය පර්යේෂණයේ ප්‍රභවය. ෆැනින්ගෙ හොඳම මිත්‍රයා ජෝනාස් සහ ඩොක්ටර් සයික්ස් කියන්නේ මේ වෛද්‍යය පර්යේෂණය සිදුකරගෙන යන දෙදෙනා. එතකොට එලිසබෙත් කියන්නේ ෆැනින් සහ ජෝනාස් දෙන්නගේ මහා පොදු සාධකය. හැබැයි එලිසබෙත් තෝරාගන්නේ ජෝනාස්ව. ෆැනින් සහ ජෝනාස් දෙදෙනා නිසා ලෝකය වෙනස් වෙන්නයි හදන්නේ. මේ දෙන්න ලෝකය ව්‍යාප්ත වසංගත තත්වයක් නිසා හැම ලෙඩක්ම වගේ සුව වෙන බෙහෙතක් සොයාගෙන ගිය ගමනකදියි මේ හැම දේම කණපිට හැරෙන්න පටන් ගන්නේ. දැන් ලෝකය කොයි අතට වෙනස් වෙයිද කියල තීරණය වෙන්නෙ කුඩා දැරියක් වෙන එමී මත. එහෙම තිබ්බ කතාව එක පරම කණපිට ගැහුවා. මොකද එමී ඵනින්ගේ 12 දෙනා අතරට එකතු නොවුන නිසා.
අද කොටසින්,
ඉතිං, අද බලාගන්න පුළුවන් ෆැනින් තමන්ගේ දීර්ඝ කාලින පළිගැනීමේ සැලැස්ම ක්‍රියාවට නංවන ආකාරය ගැන, ශෝනා බැබ්කොක් ගැන අද ඔයාලට කණගාටුවක් දැනේවි ඇත්තටම. එමී සහ ෆැනින් එකම ආකාරයක දෙන්නෙක් උනත් මාර්ග දෙකක යන දෙන්නෙක්. අද එමී තදබල තීරණයක් අරගන්නවා. ඒකෙන් මේ දේවල් සැහෙන්න වෙනස් වෙලා යාවි, නරක අතට. 🙁 එහෙම නම් කතාවේ අවස කොටසින් මුණගැහෙමු අපි.!
Director: Jason Ensler
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 8.2
Air Date: 11 March 2019
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,319 downloadsDownload The.Passage.S01E09-1.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
7 comments
Tharu
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Pramukmili
Thanxxx bro...........Thanxxx bro...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Passage [S01 : E09] Sinhala Subtitles | නොමැරෙන සතුරන්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)


Thanks machan.