The Planets [S01: E03] Sinhala Subtitles පසුගිය කතාංගය මඟින් අපි එකම සහෝදර ග්‍රහලොවන් දෙකකට ස්වභාවධර්මය විසින් කුරිරු ඉරණමක් අත්කරන්නට වූ ආකාරය ඔබ වටහා ගන්නට ඇති. එකම කාල සමයක, එකම සංඝටකයන්ගෙන් එක්ව බිහිවුණු ග්‍රහ කළලයන් දෙකකට එකක් සමෘධිමත්ව ඔප්නැංවෙන විටදී අනෙකට කුරිරු ඉරණමක් අත්වන්නට බලපාන ලද හේත…
The Planets [S01: E03] Sinhala Subtitles
පසුගිය කතාංගය මඟින් අපි එකම සහෝදර ග්‍රහලොවන් දෙකකට ස්වභාවධර්මය විසින් කුරිරු ඉරණමක් අත්කරන්නට වූ ආකාරය ඔබ වටහා ගන්නට ඇති. එකම කාල සමයක, එකම සංඝටකයන්ගෙන් එක්ව බිහිවුණු ග්‍රහ කළලයන් දෙකකට එකක් සමෘධිමත්ව ඔප්නැංවෙන විටදී අනෙකට කුරිරු ඉරණමක් අත්වන්නට බලපාන ලද හේතු දැනුවත් වන්නට ඇති.
ඉතිං අද කොටසින් අපි ගැඹුරින් බ්‍රහස්පතී ගැන ඉගෙනගන්නවා. කථාංගය නම් කර තිබෙන්නේම ග්‍රහලොවන් අතර උතුමාණන් ලෙසින්. ඔබට සිතා ගන්න පුළුවන්ද බ්‍රහස්පති කෙතරම් දුරට මේ සෞරග්‍රහ මණ්ඩලයේ ආධිපත්‍යයක් දරමින් නිසොල්මන්ව සිටින්නට ඇතිද යන්න.
අද ඔබට බ්‍රහස්පති සැතපුම් මිලියන ගණනාවක් දුරින් පිහිටි ඉතාම සංසුන්, කුඩා ආලෝක ලක්ෂයක් ලෙස පෙනී සිටියත්, ඒ විසින් අපගේ පැවැත්මට පවා දක්වන මදිහත්වීම ඔබව විශ්මිත කරාවි.
ඉතිං අද කතාංගය තුළින් ඔබව සෞරග්‍රහ මණ්ඩලයේ විකසනය සිදුවූ ආකාරය සහ වගේම අපට නිවහන ලබා දුන් ග්‍රහලොවේ පැවැත්ම ආරක්ෂා කිරීමට ස්වභාවධර්මය විසින් පනවන ලද අප මෙතෙක් නොදන්නා අංගාරක්ෂකයන් පිළිබදවත්, ඔවුන් විසින් බලපවත්වන ලද බලපෑමත් මේ සංචාරය විශ්මිත තුළින් ඔබට ගෙන එනවා.
මීළඟ කතාංගයෙන් හමුවෙමු….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.
700 downloadsDownload The-Planets-S01-E03-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Planets, The Planets [S01: E03] Sinhala Subtitles, The Planets sinhala subtitle, The Planets sinhala subSubtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
- #2019
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Planets
- #The Planets [S01 : E03] Sinhala Subtitles
- #The Planets sinhala sub
- #The Planets sinhala subtitle
- #උපසිරැසි
- #ලහිරු ලක්මාල් කිරිල්ලාවල
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
2 comments
Buddhika Lakmal
Chamika
Can anyone give the download link of the movie?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි ළහිරු සහෝ සබට