Watch Trailer

The Planets [S01 : E04] Sinhala Subtitles | හිරුගෙන් එපිට ජීවය – සෙනසුරු [සිංහල උපසිරසි]

The Planets [S01: E04] Sinhala Subtitles පසුගිය චාරිකාවෙන් අපි සෞරග්‍රහ මණ්ඩලයේ ගැඹුරු අතීතය දක්වාම රැගෙයනු ලැබුණා. සහ අපගේ වත්මන් පැවැත්මට පවා බලපැවැත්මෙන අදිසි ආරක්ෂකයන් දෙපලක් පවා අපිට හඳුනාගැනීමට හැකිවුණා. ඉතිං අපි අද සංචාරය කරන්නෙ ඒ අනෙක් අදිසි ආරක්ෂකයා වටායි.. සෙනසුරු කියන්නෙ අප කවුරුත් හඳුන්…

The Planets The Planets [S01: E04] Sinhala Subtitles පසුගිය චාරිකාවෙන් අපි සෞරග්‍රහ මණ්ඩලයේ ගැඹුරු අතීතය දක්වාම රැගෙයනු ලැබුණා. සහ අපගේ වත්මන් පැවැත්මට පවා බලපැවැත්මෙන අදිසි ආරක්ෂකයන් දෙපලක් පවා අපිට හඳුනාගැනීමට හැකිවුණා. ඉතිං අපි අද සංචාරය කරන්නෙ ඒ අනෙක් අදිසි ආරක්ෂකයා වටායි.. සෙනසුරු කියන්නෙ අප කවුරුත් හඳුන්වන ආකාරයට සෞරග්‍රහ මණ්ඩලයේ ආභරණයයි.. නමුත් ඒ සතුව එහි මුල් අත්තීතයේදී එතරම් සමෘධිමත් තරුණ වියක් පවතින්නටම ඇති බව ඔබ විශ්වාස කරනවාද ? අද ඔබ අපට දැකගැනීමට තිබෙන සුවිශාල වායු යෝධයෙකු ලෙස පෙනීසිටින සෙනසුරු අතීතයේදී ඝන මතුපිටක් සහිත අයිස් සහ දුහුවිල්ලෙන් ගැවසීගත් පාෂාණමය ග්‍රහයෙක්ව පැවති බව ඔබ දන්නවාද ? ඉතිං සෙනසුරුගේ මේ මහා පරිවර්ථනයන්ට කෙතරම් කුරිරු විපර්‍යාසයන් වෙත ඒ හට මුහුණ දීමට සිදුවන්න්ට ඇතිද ? ඒ වගේම පෘථිවියෙන් එපිට ජීවයට තවත් නිවහනක් බොහෝදුරටම නිර්මාණය වෙමින් පවතින බව….  ඉතිං එක්වන්න අද සංචාරයත් සමඟින්….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

677 downloadsDownload The-Planets-S01-E04-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Planets, The Planets [S01: E04] Sinhala Subtitles, The Planets sinhala subtitle, The Planets sinhala sub

Previous BT1

All BT1

Subtitles by

ලහිරු ලක්මාල් කිරිල්ලාවල

Subtitles

677 downloadsDownload Subtitles28 KB

1 comment

  1. Buddhika Lakmal

    ස්තූතියි ළහිරු සහෝ උපසිරැසියට