Watch Trailer

The Secret Circle [S01 : E05] with Sinhala Subtitles | අහිමිවීම් සහ වේදනාවන් අතරින් [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ පස්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වෙන්නේ හෙදර්ගේ මරණයත් එක්කනේ. ඉතින් හෙදර් මැරුනට පස්සේ හෙදර්ග් ඇගේ හිටිය අමනුස්සයා එලියට එනවනේ. ඒ සතා කොහොමහරි මෙලීසගේ ඇගට රින්ගා ගන්නවා ඉතින් මෙලීසා ඊට පස්සේ යකා නටනවා. ළමයි කොහොමහරි මෙක දැනගන්නවා ඒත් එයාලට මොකුත…

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ පස්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වෙන්නේ හෙදර්ගේ මරණයත් එක්කනේ.

ඉතින් හෙදර් මැරුනට පස්සේ හෙදර්ග් ඇගේ හිටිය අමනුස්සයා එලියට එනවනේ. ඒ සතා කොහොමහරි මෙලීසගේ ඇගට රින්ගා ගන්නවා ඉතින් මෙලීසා ඊට පස්සේ යකා නටනවා. ළමයි කොහොමහරි මෙක දැනගන්නවා ඒත් එයාලට මොකුත් කරගන්න බැහැ. පස්සේ කැසී ගිහින් උදවු අරන් එනවා. (උදවුවට එන්නේ කවුද කියලා ඔයාලම බලාගන්නකෝ) ඉතින් මේ අමනුස්සයෝ විනාසකරන්න පුළුවන් ගිණිතියලා හරි ගිල්වලා හරි විතරයි. ඉතින් කතාවේ මේ දක්වා හිටිය ප්‍රධාන චරිතයක් මැරෙන්න වුනත් පුළුවන් මේ කොටසෙදි එහෙනම් හැමෝටම බුදු සරණයි……

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

401 downloadsDownload The-Secret-Circle-1x05-Slither.HDTV_.2HD.en_.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

401 downloadsDownload Subtitles22 KB

19 comments

  1. praneeth madu

    බොහොම ස්තූතියි සහෝලා

  2. Sohan jayasooriya

    Ela mtcho thanx

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. නිරෝෂන්

      කාටවත් බැරිද අනේ වැම්පයර් ඩයරීස් සබ් දෙන්න

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Meedum Deminda

    තැන්ක්ස් සහෝ අනිත් කොටස්වලටත් දෙමු සබ්

  6. Chalana Rukshan

    thnx bro...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සහෝ
    #ජය

  9. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝලා
    06 වෙනි කොටසෙන් ඉක්මනින් හමු වෙමු

  10. කවීන් ලහිරු

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝ ඉවසන්න බෑ...

  11. Sachintha

    Thanks bro

  12. Himaru

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  13. කවීෂ මෙත්රුවන්

    මැක්සා බ්‍රෝ තෑන්ක්ස් සබට
    ඊලග කොටහත් ඉක්මනට ඕන ඈ
    එලම...

  14. උදාර දිල්ශාන්

    ස්තූතියි දිල්ශාන් සහෝ සින්හල උපසිරැසියට
    ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට ගොඩාක් ස්තුතිය
    ඊලග උපසිරසි නිර්මානයෙන් හමු වෙනකල් සුබ දවසක්....

  15. ඩිලාන් හසිත

    තෑන්ක්ස් කොල්ලෝ සබ් එකට මේක මම බලපු සුපිරිම කතාවක් සින්හල උපසිරසියත් එක්කම ආයෙම බලනවා

  16. Mahesh

    sub ekata thanx

  17. dulitha hashan

    thanx sub ekata

  18. chinthaka.max4

    thanks machan