ඔන්න එහෙමනම් ආවා සුපර්ගර්ල් 14වන කොටහත් අරගෙනම. හරි එහෙමනම් බලමු නෙහ් අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද කැඩ්මස් එකෙන් ජෙරමායාව බේරගන්න සමත් වෙනවා සුපර්ගර්ල්. ඒත් මේ ගැන මොන් එල්ට තියෙන්නේ සැකයක්. මොන් එල් හිතන්නේ ජෙරමායා කැඩ්මස් ඔත්තුකාරයෙක් කියලා. ඉතින් මේක නිසා ලොකු අවුලක් එහෙමත් වෙනවා. හරි එහෙනම් කට…

ඔන්න එහෙමනම් ආවා සුපර්ගර්ල් 14වන කොටහත් අරගෙනම. හරි එහෙමනම් බලමු නෙහ් අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද කැඩ්මස් එකෙන් ජෙරමායාව බේරගන්න සමත් වෙනවා සුපර්ගර්ල්. ඒත් මේ ගැන මොන් එල්ට තියෙන්නේ සැකයක්. මොන් එල් හිතන්නේ ජෙරමායා කැඩ්මස් ඔත්තුකාරයෙක් කියලා. ඉතින් මේක නිසා ලොකු අවුලක් එහෙමත් වෙනවා.
හරි එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. හෙට the 100 සමගින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජයම වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E14.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,751 downloadsDownload Supergirl.S02E14.HDTV_.x264-LOL.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
30 comments
Awantha Shashith
කවියා✌️✌️✌️
Tq bro sub ekata
Rakitha
Thank you Bro
Sanath Indika
thx broo
එල්.සී. දමැල්
Tkx
Hiruna prabodha
thank you saho
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තූතියි
100 කලින් කොටසේ ටොරන්ට් සමහර ඒවා තිබුණා රි පැක් ඒවා කියලා ඒවා ගේ මොකක්ද තියෙන වෙනස අනිත් ඒවත් එක්කJR
repack කියල එන්නෙ පලවෙනි release එකේ තිබ්බ මොකක් හරි අඩුපාඩුවක් fix කරලා එන updated release එක. අඩුපාඩු කිව්වෙ ගොඩක් වෙලාවට පලවෙනි release එකේ සමහර කොටස් අඩුයි, audio out of sync වගේ ඒවා..
මධුකප්‍රිය පෙරේරා
රිපැක් කරලා එවන්න ඇත්තේ ගිය සතියේ සමහර එපිවල තිබ්බේ නැහැ ඊලග සතියේ විකාශය වෙන කොටස ගැන අන්තර්ගතයක්. ඒ ටික දාලා ආපු එපිය වෙන්න ඇති ඔය.
Udara Damith B/K
ok
Nuwan
thanks mch sub 1kata
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Nirodha uthpala
Niyamai maduwa obata jaya digatama demu
nuwansa1994
emerald city denne nadda?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!
JR
Thanks සහෝ..!
Suu
thanks
D.Chamara
bohoma sthuthi sahooo
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Shadow
Tnx.. :)
manoshi
thank you bro . :)
Gihan Iddamalgoda
thanks 4 sub.
Rusiru Dilsara
Thanx for sub
Hima Benaragama
බොහොම ස්තූතියි...
Sayuru Tharanga Lakmal
ස්තූතී සහෝ සබ් එකට
Sajithlakshan
බොහොම ස්තූතියි…...........
shashikalakshan1995
patta
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




sub ekata thanks saho.. enakal balan hitiye..