The Spy යනු ප්‍රංශ රහස් පරීක්ෂක Mini Tv Series එකක් වන අතර එය ඊශ්‍රායල් ජාතික Gideon Raff හා Max Perry විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙම මාලාව Canal+ සහ Netflix සඳහා ප්‍රංශ සමාගමක් වන Légende Entreprises විසින් නිෂ්පාදනය කරන ලද්දකි. 2019 සැප්තැම්බර් 6 වන දින Netflix විසින් නිකුත් කරන ලද කථ…

The Spy යනු ප්‍රංශ රහස් පරීක්ෂක Mini Tv Series එකක් වන අතර එය ඊශ්‍රායල් ජාතික Gideon Raff හා Max Perry විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙම මාලාව Canal+ සහ Netflix සඳහා ප්‍රංශ සමාගමක් වන Légende Entreprises විසින් නිෂ්පාදනය කරන ලද්දකි. 2019 සැප්තැම්බර් 6 වන දින Netflix විසින් නිකුත් කරන ලද කථා මාලාව කොටස් 6 කින් සමන්විතයි. මෙම කථාංගය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිපදවූවකි.
මෙයට පදනම් වී ඇත්තේ Uri Dan සහ Yeshayahu Ben Porat විසින් රචිත L’espion qui venait d’Israël (The Spy Who came from Israel) නම් පොතය. මෙම කථා මාලාව ඵෛතිහාසික නිරවද්‍යතාවයේ අඩුපාඩු නිසා විවේචනයට ලක්වෙලා තියෙනවා. ඒත් ඒක කථාවේ රසවින්දනයට බාධාවක් වෙලා නෑ.
Imdb rating 7.9 ක් ලබාගෙන තියෙන තවත් සුපිරිම කථා මාලාවක්. Netflix කථා වල මම කැමතිම දේ තමයි නළුවන්ගේ තාත්වික රංගනය. ඔවුන් රඟපානවා කියලා මොහොතකටවත් හිතෙන් නෑ. ඒ තරම් තාත්විකයි.
හරි එහෙනම් මේ කථාව ගැන කියනවා නම්, Eli Cohen (Eliyahu Ben-Shaul Cohen ) කියන සුපිරි ඊශ්‍රායල් ඔත්තු කරු ගැන වටා තමයි මේ කථාව ගෙතිලා තියෙන්නේ. 1924 දෙසැම්බර් 6 දින උපත ලබා 1965 මැයි 18 දින මරණයට පත්වන Eli Cohen ගේ මරණය ස්වභාවික මරණයක් නම් නෙවෙයි. සිරියාවේ ඔත්තු බැලිමේ වරදට සිරියානු ආණ්ඩුව විසින් ප්‍රසිද්දියේ එල්ලා මරණවා. අවුරුදු 4 ක පමණ සිරියාවේ ඔත්තු බැලිමේ කාලය තුළ ඉතා වැදගත් යුධ රහස් Eli Cohen විසින් ඊශ්‍රායලය අතට පත්කරලා තියෙනවා.
පලවෙනි කථාවෙන් Eli Cohen රහස් නියෝජිතයෙක් ලෙස සේවට එක්වන ආකාරය සහ ඒකට යොමු වෙන්නේ ඇයි කියලා දැන ගන්න පුළුවන්. එහෙනම් බයිස්කෝප්එල්කේ වටා එක්වෙලා ඉන්න සියළු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මේ කථාව රසවිදින්න කියලා. මේ මගේ පළවෙනි සබ් එක නිසා අඩුපාඩුත් ඇති. වැරැද්දක් තිබුණොත් අනිවාර්යයෙන්ම පෙන්නලා දෙන්න.
එහෙනම් ඉක්මනින්ම දෙවැනි කොටසින් හමුවෙමු.
ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,435 downloadsDownload The.Spy_.S01E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජීවන්ත නලීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජීවන්ත නලීන්
Subtitles
19 comments
harith98
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මටම අරන් එමු....NalinJeewantha
ඉතිරි කොටස් ටිකටත් සබ් ඉක්මනින්ම දෙනවා.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
පුළුවන් නම් Documentary series වලටත් සබ් දෙන්න මේක ඉවර කරල :)NalinJeewantha
දිගටම බයිස්කෝප්එල්කේ සමඟ උපසිරැසි කරන්න බලාපොරොත්තු වෙනවා. අදහස් දැක්වීමට ස්තුතියි.
Suranjan
Thanks jayawewa....!
kodagoda
tnx sahoo supiriyak dunnata
rangika Kariyawasam
තද
Nirosh C
ස්තුතියි ජීවන්ත සහෝ.ජයවේවා!
NalinJeewantha
අදහස් දැක්වීමට ස්තුතියි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
akalankagayan
Thnx ........
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NalinJeewantha
දිරි ගැන්වීමට ස්තුතියි රොයිලි සහෝ. බයිස්කෝප්එල්කේ එකට වහ වැටුනේ මුල්ම කාලේ රොයිලි කරපු සබ් නිසා තමයි.
nuwanbb
bohoma sthuthi sahodaraya....
Anonymous
Thank you soo much for subtitles.
Shehan R Ganegoda (ගනයා)
නියමයි මචං ❤️
MSK
Machn series එක තියේද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Spy (2019) [S01 : E01] Sinhala Subtitles | සංක්‍රමණිකයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Spy-2019-s1.jpg)



Thanks bro