The Spy හි 2 වන කොටස පටන්ගන්නේ 1961 ජුනි මාසයේදී දවසක Eli ආජන්ටිනාවේ පුවත්පත් හිමිකරුවෙකු සමඟ සමාජ ශාලාවක ඉන්න සිද්ධියකින්. තවත් ඊශ්‍රායල් රහස් නියෝජිතයෙක් වන ජූලියා එදින රාත්‍රියේදී ඔහු හමුවෙන්න ඇවිත් සිරියනු තානාදිපති කාර්යාලයේ තියෙන වැදගත් සාදයකට ආරාධනයක් ලබා දෙනවා. ඔහු සිරියානු හමුදා සාමාජිකයින…

The Spy හි 2 වන කොටස පටන්ගන්නේ 1961 ජුනි මාසයේදී දවසක Eli ආජන්ටිනාවේ පුවත්පත් හිමිකරුවෙකු සමඟ සමාජ ශාලාවක ඉන්න සිද්ධියකින්. තවත් ඊශ්‍රායල් රහස් නියෝජිතයෙක් වන ජූලියා එදින රාත්‍රියේදී ඔහු හමුවෙන්න ඇවිත් සිරියනු තානාදිපති කාර්යාලයේ තියෙන වැදගත් සාදයකට ආරාධනයක් ලබා දෙනවා. ඔහු සිරියානු හමුදා සාමාජිකයින් සහ විශේෂයෙන් ආජන්ටිනාවේ සිරියානු තානාදිපති කාර්යාලයට අනුයුක්ත අමීන් අල්-හෆීස් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඇය පැහැදිලි කරනවා. මුළු කාලය පුරාම චරිතය තුළ රැඳී සිටිය යුතු බැවින් ඔහු තම බිරිඳට ලිවීම ගැන ජුලියා ඔහුට බැණ වදින අතර, ඔහු තම ජීවිතය පරදුවට තියලා මේ කාර්යයේ යෙදන බැවින් ඔහු කරන දේ වඩාත් බැරෑරුම් ලෙස ගත යුතු බව ඔහුට කියනවා.
සිරියානු තානාපති කාර්යාලයේ සාදය පැවැත්වෙද්දී ඒලී, අමීන් අල්-හෆීස් හමුවෙයි. ආර්ජන්ටිනාවේ ඔත්තුකරුවන් බොහෝ දෙනෙක් සිටින බව අමීන් දන්නා බැවින් ඔහු එලීව සියුම්ව පරීක්ෂා කරලා බලනවා. ඒ පරීක්ෂණ වලින් එලී ගොඩයනවා. හැබැයි අමීන් අල්-හෆීස්ගේ නෝනා එක්ක වෙන පොඩි සිද්ධියක් හින්දා තව ටිකෙන් එලීට කෙලවෙනවා. සිරියාව වඩා බලවත් වීමට අවශ්‍ය නමුත් එය කළ හැක්කේ බාත් පක්ෂයකට පමණක් බව අමීන් පැහැදිලි කරනවා. එලී එකට උත්තර දෙන්නේ තමාට එය සාර්ථක කර ගැනීමට තම කාලය හා මුදල් ආයෝජනය කිරීම සඳහා දමස්ක යාමට අවශ්‍ය බවය.
කොහොම හරි අවසානයට සිරියාවට ඇතුල් වීමට අවශ්‍ය ලියුමකුත් ජෙනරාල් අමීන් අල්-හෆීස්ගෙන් ලබා ගන්න එලීට හැකිවෙනවා. දමස්කස් යෑමට පෙර ආපහු ඊශ්‍රායලයට එනවා. ඒ එද්දි ඔවුගේ පවුලට අළුත් සාමාජිකයෙක් එකතුවෙලා. ඒ සිද්ධියත් එක්ක එලී ආයේ ඔත්තු බලන වැඩේට යන්න අදිමදි කරනවා. ඇත්තටම ඒක අනුවේදනීයයි. අපි බලමු එලී පවුල ගැන හිතයිද, ඊශ්‍රායලය ගැන හිතයිද කියලා.
එමෙනම් තුන්වන කොටසින් හමුවෙමු.
ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,355 downloadsDownload The.Spy_.S01E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජීවන්ත නලීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජීවන්ත නලීන්
Subtitles
10 comments
Hashan M. Priyadarshana
NalinJeewantha
අනිවාර්යයෙන්ම, ඉක්මනටම අනිත් කොටස් ටිකටත් සබ් දෙනවා. ස්තුතියි.
Suranjan
Thanks jayawewa....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nirosh C
ස්තුතියි ජීවන්ත සහෝ.ජයවේවා.සබ් දෙනකම්ම බලන් හිටපු සීරිස් එකක් !
akalankagayan
Thnx ......
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks....!!! Jayaweva....!!!!
Anonymous
Thank you soo much for subtitles
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Spy (2019) [S01 : E02] Sinhala Subtitles | බුවනෝස් අයර්ස් වල මොනවද වෙන්නේ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Spy-2019-s1.jpg)




බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ... අනිත් කොටස්වලටත් ඉක්මනින් සබ් එක ගේමු..
ජය වේවා.!