ඔන්න එහෙනම් කථාවේ 10 වෙනි කොටසත් අරන් ආවා.ගිය පාර කථාවේ ඔයගොල්ලන්ට මතක ඇති එෆ්ගේ බිරිඳ අතුරුදහන් වෙනවා.අද කථාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම ඇයට මොකද උණේ කියලා.ඒ වගේම හැකර්කාරිය ස්ට්‍රෙකියන් ඉදිරියේ පාපොච්චාරණය කළා තමන්ව පාමර් නැමැති කෝටිපතියා අන්තර්ජාලය අක්‍රිය කිරීම සදහා මෙහෙයවූ බවත්,පාමර් හා වැම්පයර…
ඔන්න එහෙනම් කථාවේ 10 වෙනි කොටසත් අරන් ආවා.ගිය පාර කථාවේ ඔයගොල්ලන්ට මතක ඇති එෆ්ගේ බිරිඳ අතුරුදහන් වෙනවා.අද කථාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම ඇයට මොකද උණේ කියලා.ඒ වගේම හැකර්කාරිය ස්ට්‍රෙකියන් ඉදිරියේ පාපොච්චාරණය කළා තමන්ව පාමර් නැමැති කෝටිපතියා අන්තර්ජාලය අක්‍රිය කිරීම සදහා මෙහෙයවූ බවත්,පාමර් හා වැම්පයරයන් අතර ඇති සම්බන්ධයත් ගැන.මේ පිළිබදව ස්ට්‍රෙකියන් හා එෆ් කුමන පියවරක් ගනීවිද?
එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!
17EFF68FD6385559C61D0B41041658152D1DB634 944A454FA15D96F729415E52762F307C739B73CD F20FD76B1DB1076C4F5E01CC41DC80DFEF7F45C0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,174 downloadsDownload The.Strain.S01E10.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සඳුන් විමලවීර
Subtitles
36 comments
hasith
Helpmozer
අඩේ දානකන් හිටියේ....
ජයවේවා....carbon tharu
අම්ම ගහයි bat එක්කෙන් ,
මෙක දාලනෙ
ජයවෙවා ...............Sisira Hegoda
Thanks.
Mahesh
sub ekata thanx aaaa
Udesh
Ammata siri.denakan maga blan htye.
Sam
thnkss sahoo..ikmantama sub eka dunnata..niyamai,,,,
Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hirantha
Subata thuthi bro..
dilruwan
thanks saho
anju
thanks machan
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Hasitha
Thanks ah
Sach
Thanks !
Akash
thanks wewa mchan...
වරුණ රංගජිත් (වරූ)
සබට තෑන්ක්ස්..
sajeevi
thanks
smith
ko ban 9 nane
සඳුන් ආර් විමලවීර
http://www.baiscopelk.com/the-strain-s01-e09-sinhala-subtit…
මෙතැනින් ගන්න සහෝ...
සයිට් වල පොඩි පොඩි අවුල් තියෙනවා...
ගණන් ගන්න එපා.....
චන්දිම අමරසිංහ
niyamai thaz..
ලක්ෂාන් නිලංක
එල සදුන් සහෝ...දෙනකන් හිටියෙ....ජය වේවාාා.....!
නලින් පෙරේරා
ස්තුතියි සඳුන් සහෝ!
ජය වේවා!
manoj
thankxx shao... carry on.!
kesara
thank you bro :D ...........! great work :P ....................!
“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය......චතුරංග සුරාජ් පෙරේරා
Thanks ban patta story eka (y)
Kkg
Gd luc
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruwan
නියමයි ජය වේවා.. :-) :-D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි අයියේ.
සිංහල උප සිරැසියට ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!silent$
thanx bro!!!
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
chinthaka
Thankx macho
Sanath Indika
thx broo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Strain [S01 : E10] | ආදරය හිමිවූවන්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Strain.jpg)

patta ah