Watch Trailer

The Strain [S01 : E08] | අඳුරු සත්ත්වයන්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අන්තිමටම ආපු වැම්පයරයන් වගේ පෙනුම ඇති කණ්ඩායම ගැන ඔයාලාට කුතුහලයක් ඇති වෙන්න ඇති. අද කතාවෙත් ඒ කුතුහලයට හරි හමන් විසදුමක් දෙන්න නම් බැරි වෙනවා. අද එෆ්,නෝරා,ජිම් හා ස්ට්‍රෙකියන්ගේ කණ්ඩායමට වැසිලිත් එකතු වෙනවා. ස්ට්‍රිගොයිලා මොවුන් පස් දෙනාව සුපර්මාකට් එකකට කොටු කරගන්නවා. කණ්ඩායමේ කීදෙනෙ…

The Strain

පසුගිය සතියේ අන්තිමටම ආපු වැම්පයරයන් වගේ පෙනුම ඇති කණ්ඩායම ගැන ඔයාලාට කුතුහලයක් ඇති වෙන්න ඇති. අද කතාවෙත් ඒ කුතුහලයට හරි හමන් විසදුමක් දෙන්න නම් බැරි වෙනවා. අද එෆ්,නෝරා,ජිම් හා ස්ට්‍රෙකියන්ගේ කණ්ඩායමට වැසිලිත් එකතු වෙනවා. ස්ට්‍රිගොයිලා මොවුන් පස් දෙනාව සුපර්මාකට් එකකට කොටු කරගන්නවා. කණ්ඩායමේ කීදෙනෙක්ට අද ඔවුන්ගෙන් බේරිය හැකි වෙයිද? කීදෙනෙක්ට ජිවිතයෙන් සමු ගන්නට වෙයිද?

එහෙනම් බලලා කොමෙන්ටුවක් දාගෙනම යන්න. ඔබට ජය!!!

The Strain (2014) on IMDb

 

 

200 MB කොපිය මෙතනින් බාගන්න

a92446e53f32255d8d11e902aa5097e59c83ce14

298 MB කොපිය මෙතනින් බාගන්න

78522896ce00e972da52556f902e6616a30c14d5

1.30 GB කොපිය මෙතනින් බාගන්න

79da2889f94c97ba86e250777ce47fec1f2505c9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,247 downloadsDownload The.Strain.S01E08.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,247 downloadsDownload Subtitles59 KB

39 comments

  1. චන්දිම අමරසිංහ

    ela ela onna bawa thaz subapatum degatama karagana yamu...

  2. Sam

    thnks sahoo..denkan baln hitiyee..elzzz..

  3. lahiru

    Elaz

  4. harsha

    ස්තූතියි සබට මෙන්න ගත්තා

  5. helpmozer

    දානකන් හිටියේ....පට්ට

  6. kasun

    ස්තූතියි

  7. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

  8. නලින්

    ස්තුතියි සදුන් සහො!

    ජය වේවා!

  9. pradeep

    දානකන් හිටියේ….පට්ට......thnx koloooooooooooooooooo

  10. Mahesh

    sub ekata thanx aaaaaaa

  11. kasun

    Thankzz mchn digtma sub demu :D

  12. Sach

    Thanks !

  13. oshan

    එලම කිරි මග බලාගෙන් හිටියේ පට්ට බොහොම ස්තුතියි .

  14. manoj

    thankxxx sahoo.. enakal balan idiye...

  15. Sisira Hegoda

    Thanks.

  16. වරුණ රංගජිත් (වරූ)

    ela broo
    thanks
    jaya wewa...!!!

  17. kevin daham

    patta season eka... amuthu gathiyak theyenawa ake....!!! wow..!!!!

  18. sajeevi

    thanks

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ.. :-P
    පට්ට.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  20. sachira

    niyamai saho mata meka allala giya meke horror gathiyai B|

  21. Randika

    Thanks Machan

  22. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය......

  23. Kosala

    ස්තූතියි...!!!!

  24. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. Keshan Wasala

    නියමයි සහෝ මමත් මේක බලන්න ගත්තා.. සුපිරි කතාවක් .. ගොඩක් ස්තුතියි !!

  26. ලක්ෂාන් නිලංක

    onna bawa..denakan balagena hitiye..jaya wewa...!

  27. cham

    පරක්කු හින්නද මොකද කියල බැලුව, කරදරයක් වත් ද?වැඩේ නම් සුපිරි, ඉස්ටොරිය ත් ටොප්, ටැන්කූ,,,

  28. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Akash

    thnx mchan sub ekata...

  30. kushani mihiravi

    thanx saho..

  31. kushani

    thanx

  32. binura

    elaz

  33. harsha

    niyamai saho..thanx.

  34. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks macho :D

  35. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  36. I.W.M.S Ilangakoon

    ELA BRO, THANKS

  37. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  38. chinthaka

    Thankx macho

  39. Sanath Indika

    thx broo