Watch Trailer

The Tattooist of Auschwitz [S01 : E06] Sinhala Subtitles | මම තමයි අවුෂ්විට්ස් වල පච්ච කොටන්නා [සිංහල උපසිරසි]

The Tattooist of Auschwitz [S01 : E06] Sinhala Subtitles ඔන්න එහෙනම් අපි අද එකතු වෙන්නේ The Tattooist Of Auschwitz කතා මාලවේ අවසන් කොටසත් එක්ක.. මං හිතනවා මං කියපු විදියට ඔයාලා යූටියුබ් වීඩියෝ එකක් හරි බලන්න ඇති කියලා. නැත්නම් අන්තිමට හරි බලන්න.. මේක ඇත්තටම සංවේදී කතාවක්. මුලින්ම ස්තූතුවන්ත වෙනවා ම…

The Tattooist of Auschwitz Sinhala Subtitles

ඔන්න එහෙනම් අපි අද එකතු වෙන්නේ The Tattooist Of Auschwitz කතා මාලවේ අවසන් කොටසත් එක්ක.. මං හිතනවා මං කියපු විදියට ඔයාලා යූටියුබ් වීඩියෝ එකක් හරි බලන්න ඇති කියලා. නැත්නම් අන්තිමට හරි බලන්න.. මේක ඇත්තටම සංවේදී කතාවක්. මුලින්ම ස්තූතුවන්ත වෙනවා මාත් එක්ක මේ කොටස් හය එක්ක එකතුවෙලා හිටපු එක ගැන..

අපි කලින් කොටස ගැන බැලුවොත් ඇත්තටම මේ කඳවුර වෙන තැනකට අරන් යනවා ඒ අතරමගදි ගීතයි එයාගේ යාළුවයි මෙතනින් පැනලා යනවා.. ලලිත් පැනලා ගිහින් රුසියානු හමුදාවට භාර වෙනවා.. අද කොටසෙ තියෙන්නෙ එතනින් එහාට කතාව.. හරියටම පශ්චාත් යුධ කතාව.. යුද්ධෙන් පස්සේ සිද්ධවුන දේවල් ලලිත් ගීතත් මුහුණ දේවල්… එහෙනම් ඊළඟට ෆිල්ම් එකක් වෙයිද ඊරිස් එකක් වෙයිද දන් නෑ අපි කොහොමහරි හොඳ ගුණාත්මක නිර්මාණයක උපසිරැසියකින් හම්බෙමු.. එහෙනම් ජයවේවා…

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,022 downloadsDownload The.Tattooist.of_.Auschwitz.S01E06.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

Subtitles by

ලහිරු දර්ශන

Subtitles

1,022 downloadsDownload Subtitles17 KB

5 comments

  1. prasad

    උපසියරසි වලට ගොඩක් ස්තූතියි. කතාව දැක්ක ගමන් එක දිගටම බලාගෙන ගියා. ඇත්තටම ගොඩක් හොද කතාවක්..

  2. prasad

    Thanks for the subtitles.

  3. Malaka prasad

    thank you brother

  4. ක්‍රිශාන්ත හැරිස්

    ස්තුතියි සබ් එකට...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P