Shogun [S01 : E03] Sinhala Subtitles ඔන්න කට්ටිය බලාගෙන හිටපු Shogun කතා මාලාවේ 4 වෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. මාව මේ වැඩේට සහභාගී කරගත්ත හිරාන් සහෝවත් මුලින් මතක් කරලා ඉන්න ඕන. මීට පෙර කොටසෙදි ටොරනාගා විසින් බ්ලැක්තෝර්න්ව යොදාගෙන කවුන්සිලයේ ක්‍රිස්තියානි ස්වාමිවරු සහ ඉෂිඩෝ අතර විරසකයක් ඇති කරලා…

ඔන්න කට්ටිය බලාගෙන හිටපු Shogun කතා මාලාවේ 4 වෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. මාව මේ වැඩේට සහභාගී කරගත්ත හිරාන් සහෝවත් මුලින් මතක් කරලා ඉන්න ඕන.
මීට පෙර කොටසෙදි ටොරනාගා විසින් බ්ලැක්තෝර්න්ව යොදාගෙන කවුන්සිලයේ ක්‍රිස්තියානි ස්වාමිවරු සහ ඉෂිඩෝ අතර විරසකයක් ඇති කරලා උපක්‍රමයක් යොදාගෙන ඔසාකා වලින් පැනයාමෙදි බ්ලැක්තෝර්න්ට නවතින්න සිද්ද වෙනවා. ඒත් ඕන දෙයක් වෙද්දෙන් කියලා පෘතුගීසි නෞකාව පස්සෙන් යන ඔහු ඔසාකා වලින් පැනගන්නවා. අවසානෙදි ටොරනාගා විසින් ඔහුව හටමොටෝ විදිහට නම් කරලා ඔහුගෙ හමුදාව පුහුණු කරන්න එකඟතාවකට එනවා.
ඉතින් මෙහෙම එන බ්ලැක්තෝර්න්ට නිවසක් වගේම බිරිඳකුත් ලැබෙනවා. ජපානය ගැන දේවල් ඉගෙන ගන්න ගමන් හමුදාවට කාලතුවක්කු පාවිච්චි කරන විදිහ පුහුණු කරන පෙරහුරුවකට ඔසාකා වලින් අමුත්තෙක් එනවා. ඒ කවුද ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා අද කතාවෙන් බලාගන්න පුළුවන්.
Shogun, Shogun Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,237 downloadsDownload Shogun.2024.-S01E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Shogun Sinhala Subtitles
Subtitles by
LaHIRU
Subtitles
4 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
Thanks Brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Shogun [S01 : E04] Sinhala Subtitles | අරමුණක් ඇති මිතුරා මිතුරෙක් නොවේ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Shogun-2024-1.jpg)



ස්තූතියි සහෝ සබට