The Trunk Season 01 Sinhala Subtitles Seo-yeon ගෙ වුවමනාව වගේම ඒක සපුරගන්න Seo-yeon කරන්නෙ මොනවද කියල Noh In-ji මේ කොටසෙදි හොයාගන්න සමත් වෙනවා. Han Jeong-won ටත් Seo-yeonගෙන් ගැලවෙන්න ඕනෙයි කියන දේ තේරුම්ගන්න Noh In-ji ඒකට උදව් කරන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. අනිත් පැත්තෙන් Eom Tae-seong, Noh…
The Trunk Season 01 Sinhala Subtitles
Seo-yeon ගෙ වුවමනාව වගේම ඒක සපුරගන්න Seo-yeon කරන්නෙ මොනවද කියල Noh In-ji මේ කොටසෙදි හොයාගන්න සමත් වෙනවා. Han Jeong-won ටත් Seo-yeonගෙන් ගැලවෙන්න ඕනෙයි කියන දේ තේරුම්ගන්න Noh In-ji ඒකට උදව් කරන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.
අනිත් පැත්තෙන් Eom Tae-seong, Noh In-ji ට කරන කරදර වලින් Noh In-ji ව බේරගන්න Han Jeong-won ඉදිරිපත් වෙනවා. හැබැයි Han Jeong-wonට ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන්ද කියල නම් සැකයක් ඇති වෙනවා..
Han Jeong-won, තමන් ඇරෙන්න වෙන කවුරුත් Noh In-ji ට කරදර කරනවට අකමැති නිසා දැන් Seo-yeon පැත්තට හැරිලයි ඉන්නෙ. Noh In-ji ට කරදර කරන්න එපා කියලා Eom Tae-seong දිගින් දිගටම Seo-yeon ට අනතුරු අඟවනවා.
මේ හැමදේම මේ විදිහට වෙද්දි අවුරුදු පහකට කලින් විවාහයට කලින් දවසෙ Noh In-ji ව දාලා ගියා කියන සමලිංගික මනුස්සයෙක් කියපු කෙනා ආයෙමත් එනවා.. මේ පැමිණීම Noh In-ji ට මොන වගේ බලපායිද…
The Trunk Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
458 downloadsDownload The-Trunk-S01E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Something in the Rain
- #Something in the Rain Sinhala Sub
- #Something in the Rain Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි සිස් උපසිරැසියට