The Trunk Season 01 Sinhala Subtitles කතාවෙ දෙවෙනි භාගෙ පටන් ගනිද්දි අපිට පුලුවන් වෙනවා Seo-yeon මොනවද මේ හැමදේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කියල දැනගන්න. ඇත්තටම දැන් දැන් Seo-yeon ට සිද්ද වෙන්නෙ තමන් මෙච්චර කල් කරපු ඒ දෙයින් මිදෙන්න. මොකද මේ වතාවෙ Seo-yeon ලේසි ඉලක්කයක් කියල තමන්ගෙ සෙල්ලමට තෝරගත්ත කෙනා…
The Trunk Season 01 Sinhala Subtitles
කතාවෙ දෙවෙනි භාගෙ පටන් ගනිද්දි අපිට පුලුවන් වෙනවා Seo-yeon මොනවද මේ හැමදේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කියල දැනගන්න. ඇත්තටම දැන් දැන් Seo-yeon ට සිද්ද වෙන්නෙ තමන් මෙච්චර කල් කරපු ඒ දෙයින් මිදෙන්න. මොකද මේ වතාවෙ Seo-yeon ලේසි ඉලක්කයක් කියල තමන්ගෙ සෙල්ලමට තෝරගත්ත කෙනා දැන් Seo-yeon එක්ක සෙල්ලම් කරන්න අරගෙන.
පුලුවන් හැම තැනදිම Seo-yeon තාමත් Han Jeong-won ගෙ මනසට වරදකාරී හැඟීම් දීලා ඔහුව අඩපන කරන්න උත්සහ කලත් Han Jeong-won දැන් ඉස්සර වගේ තනි වෙලා නැති නිසා ඒක කරගන්න අමාරු වෙනවා. තමන් එලපු දැලේ තමන්ම පැටලිලා වගේ අසරණකමක් තමයි දැන් දැන් Seo-yeonට දැනෙන්න ගන්නෙ.
තමන්ගෙ දේවල් තනියමම බලාගන්න පුරුදු වෙලා හිටපු Noh In-ji මේ කොටසෙදි Han Jeong-won එක්ක තමන්ගෙ ජීවිත රහස් බෙදාගන්නවා. ඒ වගේම Han Jeong-won පොරොන්දු වෙනවා Noh In-ji ට ඒ ප්‍රශ්ණෙ විසඳගන්න උදව් වෙනවා කියලත්..
The Trunk Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
576 downloadsDownload The-Trunk-S01E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Something in the Rain
- #Something in the Rain Sinhala Sub
- #Something in the Rain Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Pasan Kashmira
My dearest Nemesis sub කරන්නකො.
Advertisement



ස්තූතියි සිස් උපසිරැසියට