Watch Trailer

The Uncanny Counter : Counter Punch [S02 : E07] Sinhala Subtitles | ගෙලී ට පාවාදීමක් [සිංහල උපසිරසි]

පළමු කතා මාලාව හා බැඳී ඇති කතාවම තවත් දුරට ගෙන යන අතර මෙම වාරයේදී කවුන්ටර්වරුන් හට අලුත් සාමාජිකයෙක් එකතු වෙයි. පළමු වාරයට වඩා දරුණු නපුරු ආත්ම කවුන්ටර්වරුන්ට මේ වාරයේදි හමුවෙන අතර ඔවුන්ගේ විශේෂත්වය වනේනේ කවුන්ටර්වරුන්ට හිමි බලයම ඔවුන්ටත් හිමි වීමයි. නම : The Uncanny Counter 2/ 경이로운 소문 2: 카운터 펀치 ප…

 

පළමු කතා මාලාව හා බැඳී ඇති කතාවම තවත් දුරට ගෙන යන අතර මෙම වාරයේදී කවුන්ටර්වරුන් හට අලුත් සාමාජිකයෙක් එකතු වෙයි.

පළමු වාරයට වඩා දරුණු නපුරු ආත්ම කවුන්ටර්වරුන්ට මේ වාරයේදි හමුවෙන අතර ඔවුන්ගේ විශේෂත්වය වනේනේ කවුන්ටර්වරුන්ට හිමි බලයම ඔවුන්ටත් හිමි වීමයි.

නම : The Uncanny Counter 2/ 경이로운 소문 2: 카운터 펀치
ප්‍රභේදය : ක්‍රියාදාම, අභිරහස්, ප්‍රහසන, අද්භූත
කතාංග : 12
විකාශන දිනය : ජුලි 29 – සැප්තැම්බර් 03
විකාශන වසර : 2023
විකාශන කාලය : සෙන./ ඉරිදා. 21:20

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,121 downloadsDownload The-Uncanny-Counter-Counter-Punch-S02E07.rar32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,121 downloadsDownload Subtitles32 KB

5 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥uh

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Krishani

    Thank you