The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් 18 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් හතරයි තියෙන්නේ. ඔයාලා දකින්න ඇතිනේ ඇලරික්ටට ක්ලවුස්ව වැහෙනවා. ඉතින් ඇලරික් බොනීගේ හැමදෙයක්ම දැනගෙන එයාව මරන්න සැළසුම් කරනවා. අන්තිමේදී ඩේමන් කාටවත්ම කියන්නේ නැතිව හොර ගේමක් ගහලා තමයි බොනීව බේරාගන්නේ. ඔයාලටම තේර…

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් 18 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් හතරයි තියෙන්නේ. ඔයාලා දකින්න ඇතිනේ ඇලරික්ටට ක්ලවුස්ව වැහෙනවා. ඉතින් ඇලරික් බොනීගේ හැමදෙයක්ම දැනගෙන එයාව මරන්න සැළසුම් කරනවා. අන්තිමේදී ඩේමන් කාටවත්ම කියන්නේ නැතිව හොර ගේමක් ගහලා තමයි බොනීව බේරාගන්නේ. ඔයාලටම තේරෙයි කතාව බැලුවම. ඒ වගේම එලේනා බොනීගේ ඇත්ත දැනගත්ත නිසා එයා එලයිජාව ඇහැරවනවා. මොකද බොනී හැම බලයක්ම පාවිච්චි කරොත් මැරෙනවානේ. අන්න ඒ නිසා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

200 downloadsDownload The-Vampire-Diaries-S02E18-Sinhala-Subtitles.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles

200 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Chanuwa

    Thankz දිගටම සබ් දෙමු . ජය වේවා