Watch Trailer

X-Men (TV Series 1992–2024) [S04 : E01 & E02] with Sinhala Subtitles | මහාචාර්ය එක්සේවියර් නැති ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් දෙනවා කිව එක්ස් මෑන් සිරිස් එකේ ඉතිරිව තියෙන 4 සහ 5 සිරිස් දෙකෙන් හතරවන සිරිස් එක පටන් ගන්නවා. සුපුරුදු පරිදි විනාඩි 20 කොටස් හින්දා එකපාර එපිසෝඩ් දෙකක් ගේනවා. ඒවගේම කියන්න ඕන මේකේ බාශාව ටිකක් අර බැරෑරුම් ඉංග්‍රීසියෙන් හින්දා හැකි උපරිමයෙන් පරිවර්තනය කළා. ලින්ක් නම් ගන්න වෙන්න…

ආයුබෝවන්. ඔන්න එහෙනම් දෙනවා කිව එක්ස් මෑන් සිරිස් එකේ ඉතිරිව තියෙන 4  සහ 5 සිරිස් දෙකෙන් හතරවන සිරිස් එක පටන් ගන්නවා. සුපුරුදු පරිදි විනාඩි 20 කොටස් හින්දා එකපාර එපිසෝඩ් දෙකක් ගේනවා. ඒවගේම කියන්න ඕන මේකේ බාශාව ටිකක් අර බැරෑරුම් ඉංග්‍රීසියෙන් හින්දා හැකි උපරිමයෙන් පරිවර්තනය කළා. ලින්ක් නම් ගන්න වෙන්නේ අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන්. මොකද ටොරන්ට් නම් නෑ.

1 සහ 2 කොටස්

කාලය හරහා ගමන් කරන දුෂ්ටයෙකු අතීතයට ගොස් මහාචාර්ය චාල්ස් එක්සේවියර්ව ඝාතනය කිරීමට උත්සාහ කරනව. මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වී, එක්ස්-මෑන් කණ්ඩායම කිසිදා බිහි නොවූ, මුටන්ට්වරුන් සහ මිනිසුන් අතර දරුණු යුදමය පරිසරයක් නිර්මාණය වෙනවා. බිෂොප් ඇතුළු පිරිසට නැවතත් කාලය යථා තත්ත්වයට පත් කිරීමට විශාල මෙහෙයුමක නිරත වීමට තමා මේ කොටස් දෙකේ දකින්න තියෙන්නේ.

එහෙනම් ඊළඟ කොටස් එක්ක හමුවෙමු.

බුදු සරණයි

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

103 downloadsDownload X-MEN.S0401-02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

103 downloadsDownload Subtitles24 KB

2 comments

  1. නිශාන් සමීර

    අම්මෝ දෙනකම්ම බලන් හිටියේ
    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  2. heshara divyanjana

    බොහොම ස්තූතී උපසිරසියට. සැරෙන් සැරේ කමෙන්ට් දදා කරදර කරාට සමාවෙන්න. මැරෙන්න කලින් බලාගන්න ඕනෙ නිසයි කරදර කරේ. ගොඩක්ම පිං අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට. කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න සුබ පතනවා. ජය වේවා. තෙරුවන් සරණයි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.