The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා. ඉවර නැහැ තව කතා සමයන් තියෙනවා 🙂 . කලින් දුන්නු ලිපිනම් ගොඩක් අපැහැදිලි ඇති. ඒ ගැන සමාවෙන්න ඕන මොකද උපසිරැසය ඉක්මණින්ම කරලා ලිපිය ගහනවා කියන්නේ එපාම වෙන වැඩක්. දකින්න ඇතිනේ ක්ලවුස් බිලිදීම කරනවා. ඒ වගේම එලේනාව බොනී ඇතුළු පිර…

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා. ඉවර නැහැ තව කතා සමයන් තියෙනවා 🙂 . කලින් දුන්නු ලිපිනම් ගොඩක් අපැහැදිලි ඇති. ඒ ගැන සමාවෙන්න ඕන මොකද උපසිරැසය ඉක්මණින්ම කරලා ලිපිය ගහනවා කියන්නේ එපාම වෙන වැඩක්.

දකින්න ඇතිනේ ක්ලවුස් බිලිදීම කරනවා. ඒ වගේම එලේනාව බොනී ඇතුළු පිරිස බේරගන්නවා. තව ටයිලර්ට උදව් කරන්න ගිහින් ඩේම්නුයි අමාරුවේ වැටෙනවා. මොකද එයාව සපා කනවා. ඒ වගේම ජෝන් ජෙනා මැරෙන්න වෙනවා. ඔන්න් ඔහොම තමයි කලින් දේවල් වල සිද්ධ වුණේ. අද කතාවේදී ඩේමන් එලේනාගෙන් සමාව ඉල්ලගන්න යනවා මොකද එයා මැරෙන්න යන නිසා. ඒ වගේම ෂෙරිෆ් ෆොර්බ්ස් ඩේමන්ව හොයාගෙන යනවා මරන්න. ඔය අතරේ ඩේමන් පිස්සුවෙන් වගේ වටේ ඇවිදිනවා එලේනාව හොයාගෙන. ඔයාල දන්නවනේ කලින් කොටසේ ජූල්ස්ට වුණු දේ. අන්න ඒ වගේ තමයි. ඉතින් ජෙරමි ඩේමන්ව හොයාගෙන ග්‍රිල් එකට එන අතරේ ෂෙරිෆ් ඇවිත් වෙඩි තියනවා ඕක හැබැයි වැදෙන්නේ ජෙරමිට. ඉතින් කොහොමහරි බොනී ජෙරමිව බේරගන්නවා. හැබැයි මොකක් හරි අන්තිමේදී ප්‍රශ්නයක් ඇතිව තමයි ඉවර වෙන්නේ. ඔයාලටම ඒක දකින්න ලැබෙයි. ස්ටෙෆන් ගැන කතා කරද්දී තමන්ගේ සහෝදරයාව බේරගන්න තමන් හැමදේම අතහැරලා ක්ලවුස් ගාවට යනවා මොකද ක්ලවුස් ගාව තමයි වෙයවුල්ෆ් සපා කෑමකට බෙහෙතක් තියෙන්නේ. ඉතින් ස්ටෙෆන් ගණුදෙණුවක් ගහනවා බෙහෙතට එයාව කියලා. ඔය අතරේ ක්ලවුස් ස්ටෙෆන්ගේ නරක පැත්ත එහෙමත් නැත්තම් රිපර් පැත්ත ආපහු නංවලා අරගන්නවා. ඔන්න ඔහොම තමයි ඉවර වෙන්නේ. තුන්වෙනි එකේදී දකින්න ලැබෙයි ස්ටෙෆන්ට ඇත්තටම මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා.

තුන්වෙනි සීසන් එකෙන් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

337 downloadsDownload The-Vampire-Diaries-S02E22-Sinhala-Subtitles.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

337 downloadsDownload Subtitles22 KB

0 comments

No comments yet.