Watch Trailer

X-Men (TV Series 1992–2024) [S04 : E10 & E11] with Sinhala Subtitles | ඇපොකැලිප්ස්ගේ මහා කුමන්ත්‍රණය 2 [සිංහල උපසිරැසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන්. ඔන්න එහෙනම් 10 සහ 11 කොටස් දෙක. මේ දෙක Beyond Good and Evil  කියල තමා නම් කරලා තියෙන කොටස් 4 කින් යුත් කතාවේ අවසන් කොටස් දෙක. මේ දෙක බලන්න කලින් ඊයේ දුන්න මේකේ අනික් කොටස් දෙක බලල ඉන්න.

10 සහ 11 කොටස්

පෙර කොටස් දෙකේ ඉතිරිය තමා මේ කොටස් දෙකේ තියෙන්නේ. විශ්වයේ කාලය සහ යථාර්ථය තමන්ට අවශ්‍ය පරිදි නැවත සකස් කිරීම සඳහා ‘ඇපොකැලිප්ස්’ (Apocalypse) විසින් ලොව බලගතුම මානසික ශක්තීන් සහිත (Psychic) විපරිතයින් පැහැර ගැනීමට සැලසුම් කරනවා. කාලය සහ අවකාශය හරහා සිදුවන මෙම මහා සටනේදී එක්ස්-මෑන් කණ්ඩායමට, කේබල් (Cable) සහ බිෂොප් ඇතුළු පිරිසට මුළු විශ්වයේම පැවැත්ම වෙනුවෙන් එකට එකතු වීමට සිදු වෙනවා. 

එහෙනම් ඊළඟ කොටස් එක්ක හමුවෙමු.

බුදු සරණයි

X-Men on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

111 downloadsDownload X-MEN.S04E10-11.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Rank: Gold
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

111 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.