The Vampire Diaries S02 Sinhala Subtitles පසුගිය සීසන් එක අවසානයේ සිදු වුණු ආන්දෝලනාත්මක සිදුවීම් පෙළගැස්මත් එක්ක මිස්ටික් ෆෝල්ස් (Mystic Falls) නගරයේ හැමෝගේම ජීවිත දැන් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ.ඩේමන්ව බේරගන්න ක්ලවුස් එක්ක එකඟතාවයකට ආපු ස්ටෙෆන්, දැන් ක්ලවුස් කියන අද්භූත සහ භයානක මෙහෙයුමකට දායක වෙල…

පසුගිය සීසන් එක අවසානයේ සිදු වුණු ආන්දෝලනාත්මක සිදුවීම් පෙළගැස්මත් එක්ක මිස්ටික් ෆෝල්ස් (Mystic Falls) නගරයේ හැමෝගේම ජීවිත දැන් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ.ඩේමන්ව බේරගන්න ක්ලවුස් එක්ක එකඟතාවයකට ආපු ස්ටෙෆන්, දැන් ක්ලවුස් කියන අද්භූත සහ භයානක මෙහෙයුමකට දායක වෙලා ඉන්නවා.
ස්ටෙෆන්ගේ වෙනස් වීම් සහ ක්ලවුස්ගේ අලුත් සැලසුම් මොනවාද කියලා මේ එපිසෝඩ් එකෙන් දැකගන්න පුළුවන්.
එලේනාට දැන් වයස අවුරුදු 18ක් පිරෙනවා. කැරොලයින් ඇතුළු යාළුවෝ එකතු වෙලා එලේනා වෙනුවෙන් ලොකු උපන්දින සාදයක් ලෑස්ති කරලයි තියෙන්නේ. හැබැයි ස්ටෙෆන් තමන් ළඟ නැති අඩුව එලේනාගේ හිතට ලොකු පාලුවක් සහ කණගාටුවක් ගෙන දෙනවා.
ස්ටෙෆන් කොහේ ඉන්නවද, මොනවා කරනවද කියලා ඩේමන් සහ එලේනා දිගටම හෝඩුවාවන් සොයමින් හිටියත් පළමු කොටස ඇතුලෙන් එලෙනට ස්ටෙෆන් ගැන ලොකු තොරතුරක් දැනගන්න බැරිවෙනවා. ඩේමන් හැමවෙලේම උත්සාහ කරන්නේ එලේනාව අනතුරුවලින් බේරගෙන ඇයව ආරක්ෂා කරන්නයි.
ඒ අතරේම ජෙරමිට පසුගිය සිදුවීම්වලින් පස්සේ අමුතු දේවල් දර්ශනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ටයිලර් සහ කැරොලයින් අතර තියෙන බැඳීමත් මේ වෙනකොට අලුත් මාවතකට හැරෙමින් පවතිනවා.
2වෙනි කොටසින් නැවත හමුවෙමු….
The Vampire Diaries S02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
253 downloadsDownload The.Vampire.Diaries.S03E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


