ආයුබෝවන්. ඔන්න එහෙනම් 12 සහ 13 කොටස් දෙක. Have Yourself a Morlock Little Christmas සහ Lotus and the Steel කියල තමයි මේ කොටස් දෙක නම් කරලා තියෙන්නේ. මම කලින් කිව වගේම මේවගේ ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන්ම ගන්න, ටොරන්ට් නම් නැති වෙයි 12 කොටස නත්තල් උත්සව සමයේදී වුල්වරින්, ජින් ග්‍රේ සහ ගැම්බිට් යන…

ආයුබෝවන්. ඔන්න එහෙනම් 12 සහ 13 කොටස් දෙක. Have Yourself a Morlock Little Christmas සහ Lotus and the Steel කියල තමයි මේ කොටස් දෙක නම් කරලා තියෙන්නේ. මම කලින් කිව වගේම මේවගේ ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන්ම ගන්න, ටොරන්ට් නම් නැති වෙයි
12 කොටස
නත්තල් උත්සව සමයේදී වුල්වරින්, ජින් ග්‍රේ සහ ගැම්බිට් යන තිදෙනා භූගතව ජීවත්වන මෝලොක් (Morlocks) කණ්ඩායම හමුවීමට යනවා. එහිදී දැඩි ලෙස රෝගාතුර වී මරණාසන්නව සිටින කුඩා විපරිත දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන්ට සුවිශේෂී සහ සංවේදී මෙහෙයුමක නිරත වීම තමා මේ කොටසේ තියෙන්නේ.
13 කොටස
තමා තුළ තිබෙන ආවේගශීලී සත්ව ගුණය පාලනය කරගෙන මානසික සහනයක් සෙවීම සඳහා වුල්වරින් ජපානයට සංචාරය කරනවා. එහිදී ඔහු සාමකාමී ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළත්, එම ගම්මානයට ‘සිල්වර් සැමුරායි’ (Silver Samurai) ගෙන් එල්ල වන තර්ජනයක් නිසා ගම්වැසියන් වෙනුවෙන් නැවතත් සටන් වැදීමට ඔහුට සිදුවනවා.
එහෙනම් ඊළඟ කොටස් එක්ක හමුවෙමු.
බුදු සරණයි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
68 downloadsDownload X-MEN.S04E12-13.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
